දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජිතගෙන් තවත් හෙළිදරව්වක්.
Homeගොසිප්

රාජිතගෙන් තවත් හෙළිදරව්වක්.

PropellerAds

පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව අප සමග සටනට පිවිසි මන්ත්‍රිවරයෙකු බවත්, පසුව ...

තාජුඩීන් මැරෙන්න කලින් මිතුරු සෆාස්ට ආපු කෝල් එක කාගෙද?
ජල ගාස්තු වැඩි කරේ බනිස් ගෙඩියක ගානකටයි - ඇයි කලබල - ඇමති හකීම්
පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් ගෙනා හේතුව - මෛත්‍රී පහදයි

පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව අප සමග සටනට පිවිසි මන්ත්‍රිවරයෙකු බවත්, පසුව ඔහුගේ තීරණය වෙනස් වූ බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා දඹුල්ල ගම්උදා ක්‍රිඩාංගණයේ ඊයේ (03) පස්වරුවේ පැවැති ජන හමුවක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - 

“මහින්ද රාජපක්ෂ මහතාට  2014 වසරේ දී විරුද්ධ බලවේගයක් නිර්මාණය කරන විට ජනක බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා පෙරමුණ ගෙන කටයුතු කළා. ඔහු නිතරම ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව අපි ඒකරාශී විය යුතු බවයි. දිගින් දිගටම එම මතයේ සිටි ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා එම රජයේ දුෂණ වංචා පිළිබද තොරතුරු රැසක් අපට ලබාදුන්නා. රාජපක්ෂවරුන් සිදු කළ ජරා වැඩ ගැන තොරතුරු ලබාදුන්නා. නමුත් අවසානයේ බැසිල් රාජපක්ෂ මහතා මෙම මන්ත්‍රීවරයා හමුවීමට පැමිණියා. ඒ කදමලුත් බැදගෙනයි. කදමලු දැක්කාම තීන්දුව වෙනස් වුනා. ඉන් පසු මෙම මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයට එකතු වුනා. මෙයාගේ පැටිකිරිය ගැන දඹුල්ලේ ජනතාව හොදට දන්නවා.”

මෙම ජනහමුවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා කුලියාපිටිය නගර මධ්‍යයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජන රැළියක් ද අමතන ලදි. එය සංවිධානය කර තිබුනේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතායි. එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසිය.

“ගත වූ කාලය තුල මෙරට බිහි වූ හොදම අධ්‍යාපන අමාත්‍යවරයා තමයි වර්තමාන රජයේ සිටින්නේ. දහනායක මහතා පාසල් දරුවන්ට බනිස් ලබාදුන්නා. වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් දරුවන්ට රක්ෂණ ආවරණයක් ලබාදුන්නා. එය කොතරම් වැදගත් ද, පසුගිය රජය සමයේ පාසල් දරුවන්ට ලබාදුන් නිල ඇදුමෙන් ද ගසා කෑවා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත කුලියාපිටිය මුලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. ඒ වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්තවයි. එම රෝහලට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට මම පියවර ගන්නවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජිතගෙන් තවත් හෙළිදරව්වක්.
රාජිතගෙන් තවත් හෙළිදරව්වක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiLfbIYWLhyphenhyphenFTHx1JTZ0Z2z8CiYs5bqS1IcME2KYSoJnHgVcCljcIq_BLipwdREzoNzItXL4_jZ94yDjCTKscn0tdAC2VaFj9_SJv1aCVxiVyAAFq8gkwX5cSuLuHTHegBc9xSL-AHnGlc/s1600/rajitha+senatatne+m.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiLfbIYWLhyphenhyphenFTHx1JTZ0Z2z8CiYs5bqS1IcME2KYSoJnHgVcCljcIq_BLipwdREzoNzItXL4_jZ94yDjCTKscn0tdAC2VaFj9_SJv1aCVxiVyAAFq8gkwX5cSuLuHTHegBc9xSL-AHnGlc/s72-c/rajitha+senatatne+m.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_34.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_34.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy