වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් අද පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධාන...
වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් අද පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ. කෙසේ නමුත් දිවයින පුරා පාරිභෝගිකයනට අපහසුතාවයක් වන පරිදි ජලබෙදා හැරීමේ කටයුතු වලින් ඉවත් නොවීමට තීරණය කළ බවත් බිල්පත් අයකිරීම සහ නඩත්තු කටයුතු වලින් අද පෙරවරුවේ සිට ඉවත් වන බවත් ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.
COMMENTS