හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හදවතින් සහාය දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් ...
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හදවතින් සහාය දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
කිරින්දව ප්‍රදේශයේ පැවති ජනරැළියක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය මැතිවරණයේ දී ද හිටපු ජනපතිනිය සිය සහාය එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වූ බවයි.
COMMENTS