පළාත් පාලන ආයතන 340න් 234ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්පත් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. ...
පළාත් පාලන ආයතන 340න් 234ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්පත් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
රත්නපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාස 249න් 225කට වඩා පොදුජන පෙරමුණ ජයගෙන ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගැසූ ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කර ඇතැයි පැහැදිලි වන බවද මන්ත්‍රීවරිය පවසා සිටියාය.
COMMENTS