දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හදිසියේම කෝටිපතීන් වූ 152 කට නඩු.
Homeගොසිප්

හදිසියේම කෝටිපතීන් වූ 152 කට නඩු.

PropellerAds

හිටිහැටියේ ලක්ෂපතියන් කෝටිපතියන් බවට පත්වූ එහෙත් එම ආදායම් ඉපැයූ ආකාරය පෙන්වීමට අපොහොසත්වූ පුද්ගලයන් 152 එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම...

රැජිනිකාන්ත්ගේ බාල දියණිය සෞන්දර්යා දෙවන වතාවටත් විවාහ වෙලා
නිදන මැදිරි වෙනුවට නිදන ආසන සහිත මැදිරි දුම්රියේ
කටාර් තානාපති ධුරයෙන් ASP ලියනගේ ඉල්ලා අස්වෙයි
හිටිහැටියේ ලක්ෂපතියන් කෝටිපතියන් බවට පත්වූ එහෙත් එම ආදායම් ඉපැයූ ආකාරය පෙන්වීමට අපොහොසත්වූ පුද්ගලයන් 152 එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් නඩු පැවරීමට කටයුතු යොදා තිබේ.

දේශපාලනඥයන්, විනිසුරුවරුන්, විදුහල්පතිවරුන්, පොලිස් නිලධාරීන්, රජයේ වෛද්‍යවරුන්, ග්‍රාමසේවා නිලධාරීන්, රජයේ ඉහළ නිලධාරින් ඇතුළු පිරිසක් මෙසේ එම ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයූ ආකාරය සම්බන්ධව චෝදනා ලැබ සිටිති.

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලිවල සඳහන්ව ඇත්තේ එම පිරිස තමන්ට ඉපැයිය හැකි ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවයි. එසේ උපයා ඇත්තේ අල්ලස් ලබා ගනිමින්, දූෂණවල යෙදෙමින් බව සඳහන් වෙයි.

අල්ලස් කොමිසම එසේ ලැබුණ පැමිණිලි පරීක්ෂාවට ලක්කර එම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් ආදියද පරීක්ෂා කර අදාළ වත්කම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගනිමින් අවසානයේ ඒ සියලු ආදායම් ඉපැයූ ආකාරය පිළිබඳ චෝදනා ලැබ සිටින පුද්ගලයන්ගෙන් එම වත්කම් ඉපැයූ ආකාරය හෙළිදරව් කිරීමට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.

එහෙත් ලක්ෂ, කෝටි ගණනින් ඉපැයූ එම ධනය පිළිබඳ අල්ලස් කොමිසමට පිළිගත හැකි ආකාරයේ කරුණු ඉදිරිපත් කර නොමැත.

එම නිසා අල්ලස් ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසම හෙළිකරගත් තොරතුරුවලින් තීරණයකට එළැඹ ඔවුන්ට එරෙහිව මෙසේ නඩු පැවරීමට කටයුතු යොදා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හදිසියේම කෝටිපතීන් වූ 152 කට නඩු.
හදිසියේම කෝටිපතීන් වූ 152 කට නඩු.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNe5_ZX_1sXA6EB6EwZ2w_HFJ-yWDKl_f6PNcGuieN4XVlmTJpWjLVHPd3AYRfFL8l0PZvgPPSB59fDdHufMDgghdFDCrVpecfYlVX9vI6e0yKr9X7yNfyQsyZGYgxjlp7WhQ7CADg37ap/s1600/It_aint_note12.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNe5_ZX_1sXA6EB6EwZ2w_HFJ-yWDKl_f6PNcGuieN4XVlmTJpWjLVHPd3AYRfFL8l0PZvgPPSB59fDdHufMDgghdFDCrVpecfYlVX9vI6e0yKr9X7yNfyQsyZGYgxjlp7WhQ7CADg37ap/s72-c/It_aint_note12.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/152.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/152.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy