දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාව - සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබෙයි
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව - සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබෙයි

PropellerAds

දෙරට අතර වෙළෙඳ කටයුතු සීග‍්‍රයෙන් ඉදිරියට ගෙන යාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද නායක දෙපළ ඉදිරියේ අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්...

මම නිසා පොඩි කාලේ මගේ දුවගේ අත පිච්චුණා… අතීතයට යන්න ලැබුණොත් ඒක නිවැරදි කරනවා – විමල් වීරවංශ
සජිත්ගේ ප්‍රබලයන් රනිල් සමග තීරණාත්මක සාකච්ඡාවක්!
ෆොන්සේකා රෑට රෑට ඩයනාගමගේගේ ගෙදර යනවා... මේවා කුප්ප වැඩ - මරික්කාර්
ශ්‍රී ලංකාව - සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබෙයි

දෙරට අතර වෙළෙඳ කටයුතු සීග‍්‍රයෙන් ඉදිරියට ගෙන යාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද නායක දෙපළ ඉදිරියේ අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සහ සිංගප්පූරු රජය වෙනුවෙන් එරට වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊෂ්වරන් මහතා ඊට අත්සන් තැබූහ.

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූන් මහතා පවසයි.

නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ජා කළහ.

මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ දෙරට අතර අත්සන් තැබුණු මෙම නව ගිවිසුම මගින් වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත‍්‍ර තුළ දෙරටටම ප‍්‍රතිලාභ සැලසෙන නව අවස්ථා රැසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවයි.

වෘත්තීය පුහුණු, නව රැකියා අවස්ථා සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත‍්‍ර සඳහා සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහය ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ද මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට අදාළ ආයෝජන අවස්ථා විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර ඒ සඳහා සිංගප්පුරුවේ ආයෝජකයින් තවදුරටත් දිරිමත් කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ එළැඹෙන ව්‍යාපාරික හමුවලදී විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව සඳහන් කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාව - සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබෙයි
ශ්‍රී ලංකාව - සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබෙයි
http://am.lk/media/k2/items/cache/e63b445294c325a936e9780ffc2bd64d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_733.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_733.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy