දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මම නිසා පොඩි කාලේ මගේ දුවගේ අත පිච්චුණා… අතීතයට යන්න ලැබුණොත් ඒක නිවැරදි කරනවා  – විමල් වීරවංශ
Homeප්‍රවෘත්ති

මම නිසා පොඩි කාලේ මගේ දුවගේ අත පිච්චුණා… අතීතයට යන්න ලැබුණොත් ඒක නිවැරදි කරනවා – විමල් වීරවංශ

PropellerAds

සිය දියණිය කුඩා කල නටන වතුර බඳුනකට අත දැමීම නිසා අත පිළිස්සුනු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. ඒ අවස්ථාවේ තමන් සහ බිරිඳ...

හෙට රට විවෘත කිරීමක් නෑ.. සීමාවන් යටතේ අවුරුද්දක් ඉන්න වෙනවා..
ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..
ඇමරිකා පුරවැසිකම ගැන යලිත් ජනපතිට නඩු යයි.. පදවිය අහෝසි කර සජිත් ජනපති කරන්න සාකච්චා !
සිය දියණිය කුඩා කල නටන වතුර බඳුනකට අත දැමීම නිසා අත පිළිස්සුනු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

ඒ අවස්ථාවේ තමන් සහ බිරිඳ කතා බස් කරමින් සිටි බවත් දියණිය පිළිබඳ අවධානය ගිලිහීම නිසා මෙම අනතුරු වූ බවත් හෙතෙම සඳහන් කරයි.

එම අනතුරට තමන් ද වගකිව යුතුය යන හැඟීමෙන් තමන් තවමත් පීඩා විඳින බවත් එම කැළැල දකින වාරයක් පාසා අදත් තමන්ට දුක හිතෙන බවත් විමල් වීරවංශ සඳහන් කරයි.

අතීතයට ගොස් තමන් අතින් සිදු වූ වරදක් නිවැරදි කරගැනීමට වරයක් ලැබුණොත් තමා නිවැරදි කරන්නේ එය බවයි, මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

සමාජ මාධ්‍ය නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මම නිසා පොඩි කාලේ මගේ දුවගේ අත පිච්චුණා… අතීතයට යන්න ලැබුණොත් ඒක නිවැරදි කරනවා – විමල් වීරවංශ
මම නිසා පොඩි කාලේ මගේ දුවගේ අත පිච්චුණා… අතීතයට යන්න ලැබුණොත් ඒක නිවැරදි කරනවා – විමල් වීරවංශ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYuRGy-5-BJu63zZQc4qiTPeRZ6zlNecva3Tm59Ts5gpZk9Z_qRe5Bu8fh1Nl74kxoDt3d56L4Crh3lxH8Zdzjal2znGmZjvgU3AnXdh8AWFJ8-nUKK63aTmERXf0-1673dLSzEQoj76tQ4L2WaXGm8OvnWfvvEhSul0C0iDOCR8auOWFBAaULGv5ZvIo7/s320/wimal.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYuRGy-5-BJu63zZQc4qiTPeRZ6zlNecva3Tm59Ts5gpZk9Z_qRe5Bu8fh1Nl74kxoDt3d56L4Crh3lxH8Zdzjal2znGmZjvgU3AnXdh8AWFJ8-nUKK63aTmERXf0-1673dLSzEQoj76tQ4L2WaXGm8OvnWfvvEhSul0C0iDOCR8auOWFBAaULGv5ZvIo7/s72-c/wimal.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/02/blog-post_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/02/blog-post_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy