දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්ද පොළට යාමට කායික දුබලතා සහිත පුද්ගලයන්ගේ අයදුම්පත් කැදවයි
Homeප්‍රවෘත්ති

ඡන්ද පොළට යාමට කායික දුබලතා සහිත පුද්ගලයන්ගේ අයදුම්පත් කැදවයි

PropellerAds

ලබන පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන් විසින් විශේෂ ප්‍ර‍වාහන පහසුකම්...

ලබන වසරේ පාසල් වාරය ආරම්භයේදී සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ්
විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ප්‍රශ්නය ලබන වසරේදී අවසන්
සයිටම් සිසුන් වෙනුවෙන් ස්වාධීන විද්වත් කමිටුවක් ඉල්ලයි
ඡන්ද පොළට යාමට කායික දුබලතා සහිත පුද්ගලයන්ගේ අයදුම්පත් කැදවයි

ලබන පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන් විසින් විශේෂ ප්‍ර‍වාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීමට හිමිකම් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙම පහසුකම් සඳහා වූ අයදුම්පත්‍ ඡන්ද විමසීම පවත්වනු ලබන දිනයට දින හතරකට පෙර එනම් පෙබරවාරි 03 වන දින හෝ ඊට පෙර අදාළ තේරීම්භාර නිලධාරි සෑහිමට පත්වන්නේ නම්, එම තැනැත්තා හට විශේෂ ප්‍ර‍වාහන පහසුකම් ලබා ගැනීම සඳහා අවසර පත් නිකුත් කළ හැකිය.

]2002 අංක 01 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතින් ප්‍ර‍ධාන ප්‍ර‍ඥප්තියට ඇතුළත් කරන ලද 82 උ 4 (ඈ) වැනි වගන්තිය අනුව, යම්කිසි කායික දුබලතාවයක් නිසා යම් තැනැත්තෙකුට පයින් හෝ ශ්‍රී ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය හෝ යම් ප්‍රාදේශීය ගමනා ගමන මණ්ඩලයක් හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවේ දුම්රිය සේවය හෝ යම් මහජන ප්‍ර‍වාහන සේවාවක් විසින් සපයනු ලබන ප්‍ර‍වාහන සේවාවක් මඟින් ඡන්ද පොළට යාම ඊම කළ නොහැකි නම් තමාට ඡන්ද පොළට යාමට ඊමට සඳහා ස්වකීය ඡන්ද විමසීම් ප්‍රදේශයේ තේරීම් භාර නිලධරයා වෙත තමා විසින්ම හෝ එසේ නොමැති නම් තමා වෙනුවෙන් අපේක්ෂකයෙකු නොවන වෙනත් අයකු විසින් හෝ ඉල්ලුම් පත්‍ර‍යක් ඉදිරිපත් කළ හැකිය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්ද පොළට යාමට කායික දුබලතා සහිත පුද්ගලයන්ගේ අයදුම්පත් කැදවයි
ඡන්ද පොළට යාමට කායික දුබලතා සහිත පුද්ගලයන්ගේ අයදුම්පත් කැදවයි
http://am.lk/media/k2/items/cache/3a5d824af56e40dc34c970482ee7bf92_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_700.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_700.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy