විශ්වවිද්‍යාල සියලු නේවසිකාගර ප්‍රශ්නය ලබන වසර වනවිට අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානයක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (24...
විශ්වවිද්‍යාල සියලු නේවසිකාගර ප්‍රශ්නය ලබන වසර වනවිට අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානයක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නේවාසිකාගාර හා ආපනශාලා ප්‍රශ්නය මෙන් ම නේවාසිකාගාර, පුස්තකාල, වැසිකිළි පහසුකම් වැඩිදියුණු කරනවා දැයි විමසූ පැනයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
මේ පිළිබඳව දැනටමත් අවධානය යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
බිලියන 50කට වැඩි මුදලක් විශ්වවිද්යාලවල පහසුකම් වැඩි කිරීමට යොදවා ඇති බවත් රැකියා වෙලඳපොළට ගැළපෙන ආකාරයට විෂය නිර්දේශ සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවද අමාත්‍යවරයා වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පැවසීය.
COMMENTS