දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"නිකන් සිරිසේනට ඕන දෙයක් කියන්න පුළුවන් විධායක ජනපති සිරිසේනට එහෙම බෑ" - මහින්ද
Homeප්‍රවෘත්ති

"නිකන් සිරිසේනට ඕන දෙයක් කියන්න පුළුවන් විධායක ජනපති සිරිසේනට එහෙම බෑ" - මහින්ද

PropellerAds

විධායක ජනාධිපතිවරයෙකු සෑම විටම සත්‍ය කතා කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ ඊයේ (28) අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකද...

ගුවන් ගමන් පාලකවරුනුත් වර්ජනයට එක්වෙයි! යන එන ප්ලේන් පරක්කු වෙන්න පුලුවන්!
වර්ජනය පටන් ගනී! අලුත්ම තත්ත්වය මෙන්න! හමුදාව පොලිසියත් කෝච්චිවල! (VIDEO)
ලංකාවට හොර ෆෝන් ගේන මහා මාෆියාවක් රේගුවත් බුදි, ඇමැතිවරුත් බුදි, නිළධාරීනුත් බුදි… කෝටි ගණන් ඩොලර් නැතිවෙයි: උඹලා බුදියගෙන හිටපල්ලා…

විධායක ජනාධිපතිවරයෙකු සෑම විටම සත්‍ය කතා කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ ඊයේ (28) අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“පත්තරේ උදේ පාන්දර බලන කොට මමත් උඩ ගිහිල්ලා. ට්‍රිලියන 10ක් විදේශ විනිමය හොරකම් කර ඇත. එයින් 09ක්ම ආවගිය තැනක් නැත. මේ රටේ ජනාධිපතිවරයා. මට එංගලන්තයෙන් කෝල් එනවා, ප්‍රංශයෙන් ආවා. මේක ඇත්තද මොකක්ද කියලා. කලබල වෙලා. මම ඇහුවා ඇයි ඔයාලා කලබල වෙන්නේ? නෑ මේ මේක දැක්කම කවුද කලබල නොවෙන්නේ. ට්‍රිලියන 10 ඇමරිකන් ඩොලර් වැඩි කරපියකෝ එකසිය පනස් ගානෙන්. එක ට්‍රිලියනයක් තියෙනවලු. අනෙක් ආව ගිය ඒවා දන්නේ නැතිලු කොලේකවත් නැතිලු. කෝටි ලක්ෂයක් ට්‍රිලියනක් කියන්නේ.”

“එක්කෝ මෙයාට බිලියන, මිලියන, ට්‍රිලියන, රුපියල් දාහ, දෙදාහ මේක අවබෝධයක් නෑ. එහෙම නැත්තම් අමූලික බොරු කියලා පුරුදු වෙලා ඔහේ කටට එන එකක් කියලා දානවා. ජනාධිපතිවරයෙකුට එහෙම කරන්න බෑ. මමත් හිටියා ජනාධිපතිවරයෙක් වෙලා. විධායක ජනාධිපතිවරයා බොහෝම වගකීමකින් හැම වචනයක්ම කතා කරන්න ඕන. නිකම්ම නිකන් සිරිසේනට පුළුවන් ඕන දෙයක් කියන්න. හැබැයි විධායක ජනපති සිරිසේනට එහෙම කියන්න අයිතියක් නෑ. වගකීමක් ඇතිව කියන්න ඕන. මොකද ඒ කියන හැම වචනයකම තියෙන්න ඕන සත්‍යය මිසක් බොරුව නෙවෙයි. ඒකටම හරියන අගමැති රනිල් වික්‍රමසිංහ. හරි ජෝඩුව. මේ දවස්වල පොඩි රගපෑමක් කරනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "නිකන් සිරිසේනට ඕන දෙයක් කියන්න පුළුවන් විධායක ජනපති සිරිසේනට එහෙම බෑ" - මහින්ද
"නිකන් සිරිසේනට ඕන දෙයක් කියන්න පුළුවන් විධායක ජනපති සිරිසේනට එහෙම බෑ" - මහින්ද
http://am.lk/media/k2/items/cache/359abdf11e3c2a033595d80453d3c1d7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_532.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_532.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy