පවතින වියළි කාලගුණයේ තරමක වෙනසක් හෙට සිට අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් උතුරු පළාතට සහ ත්‍රිකුණාමලය දිස්...
පවතින වියළි කාලගුණයේ තරමක වෙනසක් හෙට සිට අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් උතුරු පළාතට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වේ.
උතුරුමැද පළාතටත්, මාතලේ, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
COMMENTS