දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
''මංගල රට ගිය කතා බොරු : බරටම ඡන්ද වැඩ''
Homeගොසිප්

''මංගල රට ගිය කතා බොරු : බරටම ඡන්ද වැඩ''

PropellerAds

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා එජාප මැතිවරණය කටයුතුවලින් ඉවත්වී විදෙස්ගතව ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල පලවී ඇති පුවත් මුළුමනින්ම අස...

ගල් කොසු පහර මැද සරම උස්සං දුවන විග්නේෂ්වරන් (අඟහ. කාටූන්)
HSBC බැංකුව ලංකාවෙ අයට මාලදිවයින් අකවුන්ට් ඇරදී මුදල් පිට යැවීම ගැන විමර්ශන
ජාතිවාදය වපුරන විග්නේශ්වරන් ඇරස්ට් කරන්න කියා ‘සිංහලේ‘පොලිසි යයි

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා එජාප මැතිවරණය කටයුතුවලින් ඉවත්වී විදෙස්ගතව ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල පලවී ඇති පුවත් මුළුමනින්ම අසත්‍ය බව ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කලේ විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් පලවී ඇති වාර්තාවක් පිළිබඳව කල විමසීමකදීය.

මැතිවරණ කාලය අතර තුලදී ඇමතිවරයා විදේශ ගතවී සිටි අතර එජාපයේ ජනරැළි වලද පෙනෙන්නට ඇත්තේ ඉතා අඩුවෙන් බවත් ඒ සම්බන්ධයෙක් එක්සත් ජාතික පක්‍ෂයේ පසු පෙල මන්ත්‍රීවරුන්ට ගැටළුවක් වී ඇති බවත් එම වෙබ් අඩවිය වාර්තාකර තිබේ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා, '' ඇමතිතුමා මේ දවස්වල පුර්ණ කාලිකව මාතර ආසනයේ මැතිවරණ ව්‍යාපාරයේ නිරතවෙලා ඉන්නේ. අනෙක අගමැතිතුමාගේ උපදෙස් මත ඇමතිතුමා පසුගිය දින කිහිපයේම එජාපයේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතු සැලසුම් කරමිනුයි හිටියේ. එනිසා අගමැතිතුමා කියල තිබුනා ඒවා අතපසුකරගෙන රැස්වීම වලට එන්න එපා කියලා. නුවර රැස්වීමට නොගියේ එදා ප්‍රචාරක නිර්මාණ කිහිපයක්ම අවසන් කිරීමට තිබුන නිසා.''

මැතිවරණය අවසන් වූ පසු දේශපාලන කරණමකට ඔහු සූදානම් වන බවට එම වෙබ් අඩවියේ පලවී ඇති පුවත සම්බන්ධයෙන් අසිත රාජපක්ෂ මහතා පැවසුයේ, තම නායකයා පාවාදී තනතුරු වරප්‍රසාද ලබා ගැනීමේ දේශපාලනය මංගල සමරවීර ඇමතිවරයා සැමදා පිටුදැක්ක බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ''මංගල රට ගිය කතා බොරු : බරටම ඡන්ද වැඩ''
''මංගල රට ගිය කතා බොරු : බරටම ඡන්ද වැඩ''
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0cg_ftZlwu7-hZqYoae4mXXWIZCOz4GPOEIWikBNmCaOhs_LegBKi7bIbLEvnlOvP15Ll828if_CJBEtYn5jnzLfDB_z_tx7jKX6aXZTL8kbNGcIOUzFNmSdCxOHdh40V27AOjTPG6zVP/s1600/mangala.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0cg_ftZlwu7-hZqYoae4mXXWIZCOz4GPOEIWikBNmCaOhs_LegBKi7bIbLEvnlOvP15Ll828if_CJBEtYn5jnzLfDB_z_tx7jKX6aXZTL8kbNGcIOUzFNmSdCxOHdh40V27AOjTPG6zVP/s72-c/mangala.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_396.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_396.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy