නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් දැනට පවතින නව කැලණි පාලම අසළ කැළණිය හා වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිත කරන කොළඹ නුවර මාර්ග...
නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් දැනට පවතින නව කැලණි පාලම අසළ කැළණිය හා වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිත කරන කොළඹ නුවර මාර්ගය සම්බන්ධ වන පිටවුම් මාර්ගය 2018/01/10 දා සිට වසා තැබෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව භාවිත කළ යුතු විකල්ප මාර්ගද නම් කර තිබේ.
COMMENTS