දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝකය අපිව කොන්කරද්දී මහින්ද රාජපක්ෂ පැනලා ගියා - අගමැති.
Homeගොසිප්

ලෝකය අපිව කොන්කරද්දී මහින්ද රාජපක්ෂ පැනලා ගියා - අගමැති.

PropellerAds

ලෝකය අපිව කොන්කරද්දී මහින්ද රාජපක්ෂ පැනලා ගියා. අපියි ඉස්සරහට ගිහින් ලෝකයේ සහයෝගය දිනාගත්තේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසී...

රත්නපුරේදී ආධාර බෙදමින් සිටි ජනපති පුතු දහම්ගෙන් ‘ආ කොල්ලා වැඩ පටන් ගත්තදැයි‘ පවිත්‍රා අහලා
ගංවතුරට හසුවී නිවසට අා කිඹුලා කථා කරයි (බ්‍රහස් කාටූන්)
දරුවෙකු, වැඩිහිටියෙකු හා සුනඛයෙකු බේරා ගත් මෙහෙයුම

ලෝකය අපිව කොන්කරද්දී මහින්ද රාජපක්ෂ පැනලා ගියා. අපියි ඉස්සරහට ගිහින් ලෝකයේ සහයෝගය දිනාගත්තේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (07) දින බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ විශේෂ සම්මේලනය අමතමිනි. එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

"ඡනාධිපතිවරණය පැවැත්වීමට තිබුණේ 2017 දීයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති විදිහට ඉදලා 2017 ඡන්දය තියන්න හිටියේ. ඒත් ඔහු යටතේ ආර්ථිකය කඩා වැටුණා. ගමේ ආර්ථිකය කැඩුණා. නගරයේ ආර්ථිකය කැඩුණා. මහින්ද රාජපක්‍ෂට මේ රටේ ආර්ථිකය හැසිරවීමට ශක්තියක් තිබුණේ නැහැ. හදිසියේ ඡන්දයක් පැවැත්වුවා. හදිසියේ ඡන්දය පැවැත්වූයේ එය දිනයි කියා බලාපොරොත්තුවෙන්. නමුත් අන්තිමට ඔහු පැරැදුණා."

"මහින්ද රාජපක්‍ෂ පැරදිලා ගියේ රටේ ආර්ථිකය අනාථ කරලා, තරුණයන්ගේ අනාගතය නැති කරලයි. ඉතින් මේ අවුරුදු දෙක අපි යොදවා ගත්තේ ඒ ආර්ථිකය ස්ථාවර කර රට සංවර්ධනය කිරීමටයි. නැත්නම් අපට ඉදිරියට යාමට නොහැකියි. රාජපක්‍ෂ සමයේ ගත් ණය දැන් අපි ගෙවනවා. අපට එය ටිකක් බරයි. මේ ණය ගෙව්වේ නැත්නම් අපි බංකොළොත් වෙනවා. ණය ගෙවන අතර, යම් කිසි මුදලක් සොයාගෙන අද අපි රට සංවර්ධනය කරනවා. මෙය මහින්ද රාජපක්‍ෂට කිරීමට බැරි වුණා. ලෝකය අපිව කොන් කළා. මහින්ද රාජපක්‍ෂ පැනලා ගියා. අපි ඉස්සරහට ගිහින් ලෝකයේ සහයෝගය දිනාගත්තා. එතැන් සිට තමයි මේ වැඩකටයුතු ආරම්භ කළේ." ලෙසින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ආදී වාසින්ගේ සහාය අගමැති රනිල්ට

එමෙන්ම දඹාන ආදී වාසීන් ද මෙවර මැතිවරණයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහාය පල කර තිබෙනවා.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝකය අපිව කොන්කරද්දී මහින්ද රාජපක්ෂ පැනලා ගියා - අගමැති.
ලෝකය අපිව කොන්කරද්දී මහින්ද රාජපක්ෂ පැනලා ගියා - අගමැති.
http://ift.tt/2qG6Bqb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_319.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_319.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy