දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට?
Homeගොසිප්

නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට?

PropellerAds

ජනපති බැඳුම්කර කොමිසමේ වාර්තාව නීතිපතිවරයාට යැවීමත් සමග නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට ගැනීමට අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචි...

මේ කාලේ වගේම ඒ කාලෙත් පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටි කරගත්තු අවස්ථා
හමුදා සෙබළෙක් කට්ටඩියෙක් මන්ත්‍රි කෙනෙක් වූ ක්‍රිෂාන්ත දේවාලේ කපුකම් කරන අතර දැරියට හෙළූ බැල්ම
දැරිය අපයෝජන චෝදනා ලද ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප

ජනපති බැඳුම්කර කොමිසමේ වාර්තාව නීතිපතිවරයාට යැවීමත් සමග නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට ගැනීමට අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව අගමැතිවරයා යටතේ පවතින අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීමට එය බාධාවක් වී ඇති බවත් මේ නිසා එය ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කරගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පත් කරගනිමින් බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර නීතිපති දෙපාර්තමේන්තුව හරහා ගන්නා ලෙස මේ වන විට නායක හිමිවරුන්ගෙන්, වෙනත් ආගමික නායකයින්ගෙන් හා සිවිල් සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද ආරංචිමාර්ග පවසයි.

බැඳුම්කර කොමිසම මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නම් නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධිනව ක්‍රියාත්මක විය යුතු බවද අගමැතිවරයා යටතේ නීතිපති දෙපාර්තමේන්තුව තබා ගනිමින් කඩිනමින් අදාළ පියවර ගැනීමට නොහැකි බවත් සිවිල් සංවිධාන පෙන්වා දී ඇත. බැඳුම්කර කොමිසම මගින් වැරදිකරුවන් බවට පත් කර ඇති අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය නායකත්වය ජනාධිපතිවරයා ලබාදිය යුතු බවත් ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ විෂය පථය යටතට ඇතුළත් කරගන්නා ලෙසත් සිවිල් සංවිධාන ඉල්ලා ඇතැයි ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට?
නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට?
http://ift.tt/2lX2j82
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_308.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_308.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy