දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හමුදා සෙබළෙක් කට්ටඩියෙක් මන්ත්‍රි කෙනෙක් වූ ක්‍රිෂාන්ත දේවාලේ කපුකම් කරන අතර දැරියට හෙළූ බැල්ම
Homeගොසිප්

හමුදා සෙබළෙක් කට්ටඩියෙක් මන්ත්‍රි කෙනෙක් වූ ක්‍රිෂාන්ත දේවාලේ කපුකම් කරන අතර දැරියට හෙළූ බැල්ම

PropellerAds

ද කුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යනු දේවාලයක කපු මහතෙකි. නැතිනම් කට්ටඩියෙකි. ඔහු අද්භූත බලවේගයක් නිසා මේ තැනට ආ බව නිතර කියා...

කිරලාගල චෛත්‍යයට නැග්ග ඉංජිනේරු සිසුන් අත්අඩංගුවට
චිචීගේ මංගල්‍යය 28 සඳුදා?
පෙබරවාරි 4 නිදහස් දිනය නොවේ ජාතික දිනයලු
කුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යනු දේවාලයක කපු මහතෙකි. නැතිනම් කට්ටඩියෙකි. ඔහු අද්භූත බලවේගයක් නිසා මේ තැනට ආ බව නිතර කියා ඇත්තෙකි.
රත්තරන් යනුවෙනද හඳුන්වන ඔහු කලකට ඉහතදී යුධ හමුදා සෙබලෙකු වූයේය. පෙරමුනේද ගමන් කළේය. එහිදී සතුරු ප්‍රහාරයක් හමුවේ යුදබිමේ කොටුවූ තැනකදී
අසරණ වූ නමුත් පුදුම ආකාරයකට ඔහු දිවිබේරාගත් බවත්, අද්භූත බලවේගයක් මගින් ඔහුගේ දිවි බේරාගත් බවත් පවසා තිබුණි.
 බලවේගය විසින් ලබා දුන් බලය මත ඔහු හමුදාවෙන් ඉවත්වී කට්ටඩියෙකු ලෙස මතුවූයේය.
දකුණු පළාතේ දේවාලයක් (බටදුව ශ්‍රී විෂ්ණු දේවාලය) ආරම්භ කළ

ඔහු දේවාලයද හාස්කම් සහිත එකක් බවට ප්‍රචාරයක් දියත් කළේය.
ඒ කාලයේ රත්රන්ගේ දේවාලයේහි රටේ ඉහලම ප්‍රභූ නායකයන් ගැවසුණි. දේවාලයෙන් එකතු වූ විශාල ධනස්කන්දය ඔහු නිර්ලෝභීව ජනතාව වෙනුවෙන් වියදම් කළ අතර ඒ නිසාම ජනප්‍රිය විය. ඔහු මැතිවරනයකට ඉදිරිපත්ව්නනේ එම කීර්තිය පදනම් කරගෙනයි.
ගාලූ දිස්ත්‍රික් ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඔහු කළ වියදම් දක්වමින් කළ ප්‍රචාර සමග ඔහු දකුණු පලාතෙන් එජාපයෙන් පළමුවැනියාවෙමින් ජයගන්නටද සමත් විය.
 නමුත් කාලයක පටන් එක්සත් ජාතික පක්ෂය පිළිබද කලකිරීමට පත් රත්තරන් මහින්දගේ  ආණ්ඩුවට එක්වීමට තීරණය කළේ ඒ කාලයේදීමය.
මේ අනුව ඔහු මහින්ද අනුගාමියෙකුවූ අතර පසුගිය කාලයේ ඒකාබද්ධ විපක්ෂයටද සම්බන්ධවී වැඩ කළේය.
කෙසේ වෙතත් දේශපාලනයට සම්බන්ධ වුවත් ඔහු ගේ ගුරුකම් වැඩ දිගටම කෙරී ගෙන ගිය අතර ඹීට වසරකට පමන පෙර පළාත් සභාවේ ඇතුළුවන තැනට ගින්දර දැල්වූ පන්දමක්ද ගෙනවිත් යහපාලන රජයට එරෙහිව ප්‍රසිද්ධ යාගහෝමයක්ද කළේය.

පසුගියදා රන්ජන් ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන කොකේන් චෝදනාව ගැන අසා එය සජීවීව වේදිකාවකදී ප්‍රසිද්ධ කිරීම නිසාද ඔහු ගැන කථාබහ ඇතිවිය. මේ ගැන මහින්ද රාජපක්ෂ කියා තිබුනේ ක්‍රිසාන්ත ඉතිං ගුරුකම් කාරයානෙ එයා රන්ජන්ව ශූනියමක් කරල අල්ලගන්න ඇති කියාය.

ඔහුට අයත බටදුව ශ්‍රී විෂ්ණු දේවාලයට 16 හැවිරිදි දැරියක කැටුව ඇගේ බාරකරුවන් පුසිගයදා පැමිණ තිබුනේ දැරියට යක්ෂ බැල්මක් ඇති බව පවසෙමින් ශාන්තිකර්මයක් සිදු කිරීමට අවශ්‍ය බව දන්වාය.

 ශාන්තිකර්ම කටයුතුවලට සම්බන්ධ ඔහු නමක් දිනා තිබීම නිසා එම විහ්වාසය මත දැරිය කාටුව ඔවුන් පැමිණ තිබුණි. ඇයගේ යක්ෂයා පළවා හරින මුවාවෙන් ඇතුළට කැඳවාගෙන යාමෙන් පසු ශාන්තිකර්මය සිදුකරන අතරතුර දැරියට ලිංගික අතවර සිදුකර ඇති බව එලියට හඬාගෙන පැමිණි දැරිය භාරකරුවන්ට පැමිණිලි කර තිබුණි. එම අවස්ථාවේ ඔහු එය පිළිගෙන නැත.
පසුව පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමෙන් පසු ඔහුව සොයා පොලිසිය ගියත් ඔහු මගහැර තිබුණි. ඔහුට උසාවි වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් පවතින බව දැනගැනීමෙන් පසු ඔහු අද උදෑසන 11 ට පමණ පොලිසියට පැමිණ භාරවූ නමුත් පැය 3 කින් පමණ දවල් 2 වනවිට උසාවියෙන් ඇප මත නිදහස් වූයේය.
ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට හර්ෂ කැකුණවෙල මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හමුදා සෙබළෙක් කට්ටඩියෙක් මන්ත්‍රි කෙනෙක් වූ ක්‍රිෂාන්ත දේවාලේ කපුකම් කරන අතර දැරියට හෙළූ බැල්ම
හමුදා සෙබළෙක් කට්ටඩියෙක් මන්ත්‍රි කෙනෙක් වූ ක්‍රිෂාන්ත දේවාලේ කපුකම් කරන අතර දැරියට හෙළූ බැල්ම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVALt4iQrsjio9BRmEZnTV2AReEtEE6EeCc28UBN0AgFPvyJ7n3AY_WSyrRVEYCC1YCSTkfENWArO5OZ0H4HpAT0cOhI62BNUhJkNFAbV-rBQeadfpMevZUeJ7x3niGfTwFU8_PZ9XYCY/s1600/pushpe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVALt4iQrsjio9BRmEZnTV2AReEtEE6EeCc28UBN0AgFPvyJ7n3AY_WSyrRVEYCC1YCSTkfENWArO5OZ0H4HpAT0cOhI62BNUhJkNFAbV-rBQeadfpMevZUeJ7x3niGfTwFU8_PZ9XYCY/s72-c/pushpe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_290.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_290.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy