දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලලිත් ඇතුළත්මුදලි දියණියගේ ප්‍රසංශාව ජනපති මෛත්‍රීට.
Homeගොසිප්

ලලිත් ඇතුළත්මුදලි දියණියගේ ප්‍රසංශාව ජනපති මෛත්‍රීට.

PropellerAds

කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණි ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි මහත්මිය අද (06දා) දහවල් ජනාධ...

ජනවාර් 8 ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් කළු කොඩි කරන්න - ගම්මංපිල ඉල්ලයි
ලංකාවේ උසම නත්තල් ගසක් ගැන අපව දැනුවත් කර නැහැ -ගිනස් වාර්තා සංවිධානය
මහින්ද රනිල්ගේ බඩට පිහියෙන් අනින්න ඇවිත් (සිකුරාදා කාටූන්)
කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණි ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි මහත්මිය අද (06දා) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපේක්ෂා කළ සහ ජාතිය ගොඩනංවන පුළුල් මෙහෙවරක් උදෙසා කැපවන්නට සිටි තම පියාගේ දේශපාලන ගමන් මහ මෙහිදී සිහිපත් කළ සරලා අතුළත්මුදලි මහත්මිය අද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ස්ථාපිත කරමින් ලෝකයේ පිළිගත් රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙනයාමට ජනාධිපතිවරයා ඉටුකරන මෙහෙවර පිළිබද සිය ප්‍රශංසාව පළ කළ බවද මාධ්‍ය අංශය සඳහන් කරයි. 

රට වෙනුවෙන් ඕනෑම අවස්ථාවක තම සහය ලබාදීමට සූදානම් බව ද ඒ මහත්මිය පවසා ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු වෙළෙද, ජාතික ආරක්ෂක, කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා 1977- 88 ජේ.ආර්. ජයවර්ධන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු විය. 

මුලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එතුමා අනතුරුව  ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ අතර ඔහු වඩාත් ජනතාව අතර ප්‍රකට වූයේ මහපොළ ශිෂ්‍යධාර ක්‍රමයෙහි නිර්මාතෘවරයා ලෙසිනි.

රටත්, ජාතියත් වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකරමින් සිටියදී 1993 අප්‍රෙල් මාසයේදී එතුමා සහසික වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් විය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලලිත් ඇතුළත්මුදලි දියණියගේ ප්‍රසංශාව ජනපති මෛත්‍රීට.
ලලිත් ඇතුළත්මුදලි දියණියගේ ප්‍රසංශාව ජනපති මෛත්‍රීට.
http://ift.tt/2CMEeMh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_289.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_289.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy