න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය නගාසිටුවීම සහය ලබා දීමට රුසියාව සිය එකඟතාවය ප්‍රකාශ කර ඇත. රුසියානු තානාපති...
න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය නගාසිටුවීම සහය ලබා දීමට රුසියාව සිය එකඟතාවය ප්‍රකාශ කර ඇත. රුසියානු තානාපති යූරි මැටරි මහතා හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ පැවති සාකච්ජාවේදී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත සංවර්ධනයක් ඇති කළ හැකි බවත් ඒ සඳහා රුසියාවේ න්‍යෂ්ටික බලශක්ති පිළිබඳ තාක්ෂණික සහාය සහ උපදේශනය මෙන්ම මුල්‍ය ණය පහසුකම්ද සැපයීමට හැකි මාර්ග පිළිබඳව සොයා බලන් බවත් තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
COMMENTS