දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිවරයා ප්‍රමුඛ එජාපයත් මැතිවරණ නීති උල්ලංඝණය කරලා.
Homeගොසිප්

අගමැතිවරයා ප්‍රමුඛ එජාපයත් මැතිවරණ නීති උල්ලංඝණය කරලා.

PropellerAds

අගමැති ප‍්‍රමුඛ එ.ජා.ප නායකත්වය මැතිවරණ නීති උල්ලංඝණය කරන බවට පැමිණිල්ලක් මැතිවරණ කොමිසමට සිදුකිරීමට කිරීමට මාධ්‍යවේදී කුසල් පෙරේරා කටයුත...

ජනාධිපති ලේකම්ගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට සහ CIDයට දැඩි බලපෑම්?
'දරුවන්ටත් වැඩිය මොරගහකන්ද ජලාශයට ආදරෙයි කියලා තාත්තා කිවුවා' - චතුරිකා.
චම්පික, සාගල, ගයන්ත, ධනුෂ්කගේ වේදිකාවේ.

අගමැති ප‍්‍රමුඛ එ.ජා.ප නායකත්වය මැතිවරණ නීති උල්ලංඝණය කරන බවට පැමිණිල්ලක් මැතිවරණ කොමිසමට සිදුකිරීමට කිරීමට මාධ්‍යවේදී කුසල් පෙරේරා කටයුතු කර ඇත.

පසුගිය 7 වනදා විද්‍යුත් තැපෑල මන්හින් යොමුකර ඇති එම පැමිණිල්ල හරහා කුසල් පෙරේරා පෙන්වාදී ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින ප‍්‍රධාන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සමුළුවක් යැයි බොරැල්ල කැම්බල් පිටියේ ජනවාරි 07 වනදා පවත්වන ලද මැතිවරණ ප‍්‍රචාරක රැළියේ කටයුතු රාජ්‍ය මාධ්‍යයන් වන ශී‍්‍ර ලංකා ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය මගින් විකාශනය කළ බවත් එය රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් වන බවය.

එසේම විශේෂ සමුළුව යැයි නම් කෙරෙන පළාත් පාලන මැතිවරණ රැළිය ඇමතූ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් කබීර් හෂීම් ඇමතිවරයා පළාත් පාලන මැතිවරණ ප‍්‍රකාශය ගැන මෙන්ම ප‍්‍රචාරක අත් පති‍්‍රකා ආදිය පිළිබඳ කතා කළ බවත් කොළඹ මහ නගර සභාවට එ.ජා.පයෙන් නගරාධිපති ධූරයට තරග වදින රෝසි සේනානායක මහත්මියගේ සමස්ථ කතාවම මැතිවරණ පොරොන්දු ඇතුළත් ප‍්‍රචාරක කතාවක් වූ බවද ඔහු තම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

තවද මේ ආකාරයටම ඉතා විවෘතව හා නිර්ලජ්ජීව මැතිවරණ නීති ශී‍්‍ර.ල.නි.ප සභාපති වන ජනාධිපති සිරිසේන විසින්ද උල්ලංඝණය කළ බවට මීට ඉහතින් පසුගිය දෙසැම්බර 28 වන දින සහ ජනවාරි 04 වන දින පැමිණිලි කළත් ඊට අදාලව කිසිඳු පියවරක් ගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කර නොමැති බවද අදාළ පැමිණිල්ල සහිත ලිපියේ සිහිපත් කර ඇත.

රාජ්‍ය නායකයින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධව පියවරක් ගැනීමට මැතිවරණ කොමිසම ක්‍රියා නොකිරීම ගැටළු සහගත තත්ත්වයක් බවත් ඒ හරහා ඔප්පුවන්නේ

මැතිවරණ කොමිසම මේ යහපාලන ආණ්ඩුවේ පැහැදිලි අතකොළුවක් බවට පත්වීමේ අවධානමක් බවද එහි සඳහන්ව ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිවරයා ප්‍රමුඛ එජාපයත් මැතිවරණ නීති උල්ලංඝණය කරලා.
අගමැතිවරයා ප්‍රමුඛ එජාපයත් මැතිවරණ නීති උල්ලංඝණය කරලා.
http://ift.tt/2AIKBKM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_232.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_232.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy