දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට 'හූ' කිව්වා - මහින්දගේ දෙබිඩි පිළිවෙතක් ගැන ජනපති හෙළිකරයි
Homeප්‍රවෘත්ති

මට 'හූ' කිව්වා - මහින්දගේ දෙබිඩි පිළිවෙතක් ගැන ජනපති හෙළිකරයි

PropellerAds

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අයවැය 2017 වැයශීර්ෂයේ විවාදයට අද(01) එක්විය.  ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය, ජා...

‘තෑන්ක්ස් රත්තරං..’ හේෂා-දමිතා හඬපට සමාජ ජාලා හොල්ලයි..
ඉන්ධන ලීටරය 82කින් අඩු කල හැකියි.. අඩු නොකරන්නේ ඇයි..
හිටපු ඇමති හයක වත්කම් පරීක්‍ෂණ අරඹයි.. දෙදෙනෙකුට තහනම් නියෝග..
මට 'හූ' කිව්වා - මහින්දගේ දෙබිඩි පිළිවෙතක් ගැන ජනපති හෙළිකරයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අයවැය 2017 වැයශීර්ෂයේ විවාදයට අද(01) එක්විය. 

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද (01) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. 

මෙම වැයශීර්ෂ විවාදයට ගත් අවස්ථාවේ ඊට සහභාගී වෙමින් ජනාධිපතිවරයා අදහස් දැක්වීම අරම්භ කළේ ය.

යුද්ධය නිසා බොහෝ දෙනෙක් රට අතහැර ගිය බවත් එය රටට අපකීර්තියක් බවත් ජනපතිවරයා පැවසී ය. දේශපාලඥයින්, රණවිරුවන්, ජනතාව කැපකිරීම් කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භෞතික වශයෙන් පරාජය කළ නමුත් සැබෑ සාමයක් තවමත් ස්ථාපිත නොවුණ බවත් ඔහු පැවැසීය.

රට බෙදීම පිළිබඳ මතය පරාජය වූ දාට යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් බවත් රට බෙදන බවට සිංහල බෞද්ධ ජනතාවට, මහා සංඝරත්නයට හා විදෙස්වල සිටින ජනතාවට නව ව්‍යවස්ථාවෙන් රට බෙදන බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කරන බවත් ඔවුන් අනාගත බලය උදෙසා කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ලබාදෙන විසදුමට සෑම කෙනෙකුමට එකඟවිය යුතු බවත් ඔවුන්ට පිළිගත හැකි විය යුතු විසදුමක් විය යුතු බවත් ජනපතිවරයා වැසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින විට ජාතික ප්‍රශ්නය දිහා එක් ආකාරයකටත් බලයෙන් පිටව ගිය පසු නැවත බලය ලබා ගැනීම සඳහා තවත් ආකාරයකටත් බලන බව ද ජනපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම එම ප්‍රශ්නය විසඳීමට එක් මේසයකට ඇවිත් සාකච්ඡා කිරීමට ආරාධනා කරන බව පැවසූ ජනපතිවරයා 2004 වසරේදී සුනාමි සහන මණ්ඩල පනත තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට තමාව වටකරගෙන ඇතැම් පිරිස් 'හූ' කියූ බවත් ජනපතිවරයා සිය කතාවේදී සිහිපත් කළේය.

උතුරේ ගැටලුව විසදීමට සිටින හොඳම නායකයා ආර්. සම්බන්ධන් මහතා බව ද ජනපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට 'හූ' කිව්වා - මහින්දගේ දෙබිඩි පිළිවෙතක් ගැන ජනපති හෙළිකරයි
මට 'හූ' කිව්වා - මහින්දගේ දෙබිඩි පිළිවෙතක් ගැන ජනපති හෙළිකරයි
http://ift.tt/2gO1VVj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy