දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයිටම් ප්‍රශ්ණයට උත්තර මෙන්න.
Homeගොසිප්

සයිටම් ප්‍රශ්ණයට උත්තර මෙන්න.

PropellerAds

වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ අවම ප්‍රමිතීන් හෙට (27 වැනිදා) ගැසට්‌ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.  සයිටම් ගැට...

හම්බන්තොට විරෝධය මෙල්ල කළාට ජවිපෙන් ආණ්ඩුවට දෝස්මුරයක්
ලෙස්ටර් සුමිත්‍රා යුවළට නිවාස ප්‍රශ්නයක්
 සමුගන්නා ජනපති බිරිය මිෂෙල් ඔබාමා ගැන සැකසුණ වීඩියෝවක්

වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ අවම ප්‍රමිතීන් හෙට (27 වැනිදා) ගැසට්‌ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

 සයිටම් ගැටලුවට රජය ලබාදී ඇති විසඳුම් පිළිබඳ කරුණු ඇතුළත් නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන එම දෙපාර්තමේන්තුව එහි මෙසේද සඳහන් කර ඇත. 

 සයිටම් ආයතනය අහෝසි කරමින් එහි සියලුම වත්කම්, වගකීම්, සිසුන් සහ කාර්ය මණ්‌ඩලය නව රාජ්‍ය නොවන, ලාභ නොලබන (වියදම ඉක්‌මවන අතිරික්‌ත ආදායමක්‌ ලැබෙන විට එය කොටස්‌කරුවන් අතර නොබෙදා ආයතනයේ සංවර්ධන කටයුතු හෝ පර්යේෂණ කටයුතු හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යොදවන) උපාධි ප්‍රදානය කරන ආයතනයකට පැවරීම. මෙම ආයතනය ආරම්භ කරන්නේ දැනට සයිටම් ආයතනයේ සිටින අවසන් සිසුවාද මෙම ආයතනයෙන් උපාධිය ලබාගත් පසුව ඉදිරි දිනකදී මෙම ආයතනය අවසන් කරන (Sunset) පදනමිනුයි. මෙය සිදු කරනු ලබන්නේ වර්තමාන කොටස්‌කරුවන්, ණය දෙන ආයතන සහ සයිටම් ආයතනයේ මෙහෙයුම් කටයුතු භාරගන්නා නව ආයතනය එය නීත්‍යානුකූලව පිළිගන්නා ආකාරයටයි.

 ඉහතින් සඳහන් කළ නව ආයතනයට පරිබාහිරව නව රාජ්‍ය නොවන, ලාභ නොලබන උපාධි ප්‍රදානය කරන ආයතනයක්‌ ආරම්භ කිරීම. මෙම ආයතනය 2019 වසරේ ජනවාරි මාසයේ සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්නේ අලුතින් සිසුන් බඳවා ගන්නා (Sunrice) ආයතනයක්‌ ලෙසයි.

 වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන්ට අනුකූලව මෙම ආයතන දෙක මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිරීක්‌ෂණය සහිතව ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු වෛද්‍ය අධ්‍යාපනයක්‌ ලබාදෙන බවට සහතික කරනු ඇත.

 මෙම ආයතන දෙකම ශ්‍රී ලංකා තොරතුරු තාක්‌ෂණ ආයතනය (SLIIT) යටතේ ආරම්භ කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තොරතුරු තාක්‌ෂණ ආයතනය හා සයිටම් ආයතනය අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කළ අතර එය 2017 දෙසැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මක වේ. මෙම ගිවිසුම සඳහා නීතිපතිවරයා විසින් අනුමැතිය ලබාදී තිබේ. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29342,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් ප්‍රශ්ණයට උත්තර මෙන්න.
සයිටම් ප්‍රශ්ණයට උත්තර මෙන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRnOdDrRlxMTxlSZmPiDbxk3zwnS0JBjsT-BeInTcEXTOb2YsbztCih1VBpF0zE-3PGKd13SRs1Hf3N4v_UpRQ4xwBcM-jM-H6uNPDkoqmWMeCHXUAngEEljExzsYrUBD6axoZnLaOTaBu/s1600/%25E0%25B6%25BD%25E0%25B6%2582%25E0%25B6%259A%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B7%259A+%25E0%25B6%258B%25E0%25B6%25B4%25E0%25B7%258F%25E0%25B6%25B0%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B6%25BD%25E0%25B6%259A%25E0%25B7%258A%25E0%25B7%2582+10+%25E0%25B6%25BA%25E0%25B7%2592..jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRnOdDrRlxMTxlSZmPiDbxk3zwnS0JBjsT-BeInTcEXTOb2YsbztCih1VBpF0zE-3PGKd13SRs1Hf3N4v_UpRQ4xwBcM-jM-H6uNPDkoqmWMeCHXUAngEEljExzsYrUBD6axoZnLaOTaBu/s72-c/%25E0%25B6%25BD%25E0%25B6%2582%25E0%25B6%259A%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B7%259A+%25E0%25B6%258B%25E0%25B6%25B4%25E0%25B7%258F%25E0%25B6%25B0%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B6%25BD%25E0%25B6%259A%25E0%25B7%258A%25E0%25B7%2582+10+%25E0%25B6%25BA%25E0%25B7%2592..jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_194.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_194.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy