එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් හා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා වූ බලයලත් නිළධාරීන් අද(03) කොළඹට කැඳවා තිබේ. ඒ අනුව එජාප නායක, අගමැති රන...
එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් හා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා වූ බලයලත් නිළධාරීන් අද(03) කොළඹට කැඳවා තිබේ.
ඒ අනුව එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් පරිදි එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් කළමනාකරුවන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දැනුම්වත් කිරීමට නියමිතය. මෙම සමුළුව පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයෝ රැසක් සහභාගි වීමටද නියමිතය.
COMMENTS