දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පති අනුව යමින් නියෝජ්‍ය පොලිස්පතිත් පහරදීම අරඹයි !
Homeප්‍රවෘත්ති

පොලිස්පති අනුව යමින් නියෝජ්‍ය පොලිස්පතිත් පහරදීම අරඹයි !

PropellerAds

  පහර දී ආපසු පැමිණෙන අතරතුර නියෝජ්‍ය පොලිස්පතිවරයා තම රියදුරුට ප්‍රකාශ කර ඇත්තේ "අපිට ඉතිං මුංට ෆුට් බෝලෙ වගෙ බිම පෙරළං ගහන්න පුළු...

කපුකම් කරන්න ගිය මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ අගමැතිගෙ සාකච්ජාවෙන් පස්සේ ගුරු සංගම්වලට පහර දීම අරඹයි (VIDEO)
‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර’ මහින්දානන්දගේ FB සටහනට දැඩි විවේචන.. කිහිප විටත් සංස්කරණය කරයි
නාරාහේන්පිටදී ගෝඨාගේ ගණන් බැලීමේ සිට පොළොන්නරුවේදී ඩඩ්ලිගේ ගණන් හැදීම දක්වා රඟ දැක්වුණු හාල් නාඩගම!
පොලිස්පති අනුව යමින් නියෝජ්‍ය පොලිස්පතිත් පහරදීම අරඹයි !

 

පහර දී ආපසු පැමිණෙන අතරතුර නියෝජ්‍ය පොලිස්පතිවරයා තම රියදුරුට ප්‍රකාශ කර ඇත්තේ "අපිට ඉතිං මුංට ෆුට් බෝලෙ වගෙ බිම පෙරළං ගහන්න පුළුවන්, මොකෝ මුං අපිට ආපිට හැරිලා ගහයි කියලායෑ" යනුවෙනි. 

පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුට පහර දී මාස හයක් ගත වී ඇතත් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැණුනු නිසාම දැන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද ඔහුගේ අඩිපාරේ යමින් පහළ පොලිස් නිලධාරීන්ට බිම පෙරළාගෙන ම පහර දෙන්නට පටන් ගෙන තිබේ. ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් පොලීසිය බේරා ගැනීමට නොහැකි වටපිටාවක් යටතේ පොලීසියෙන් සාමාන්‍ය ජනතාව බේරා ගැනීම උභතෝකෝටික ප්‍රශ්නයක් වන ලකුණු පහළ වී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පති අනුව යමින් නියෝජ්‍ය පොලිස්පතිත් පහරදීම අරඹයි !
පොලිස්පති අනුව යමින් නියෝජ්‍ය පොලිස්පතිත් පහරදීම අරඹයි !
http://ift.tt/2yt4rMW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_649.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_649.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy