දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

අගමැතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්

PropellerAds

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත බව අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි. අද රාත‍්‍...

එදා කන්‍යාවියන්ගෙන් නාවා ගැනීම හා මෙදා ඇතින්නියන් ඝාතනය ගැන ඉන්දික අනුරුද්ද හෙලි කරයි
මගීන් අසරණ කරමින් දුම්රිය සංගම් අදත් වර්ජනයේ
මං ජනාධිපති වී කරන සෑම විදෙස් සංචාරයකින්ම ගමේ බණඩයියගේ, නෝනහාමිනේගේ පසුම්බි පුරවනවා..- සජිත්
අගමැතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත බව අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

අද රාත‍්‍රියේ දී අගමැතිවරයා මෙම විශේෂ ප‍්‍රකාශය කිරීමට නියමිත බව වාර්තා වේ.

එම විශේෂ ප්‍රකාශය සිදු කරන්නේ කුමන කරුණක් අරඹයාදැයි හෙළිදරව් වී නැති අතර එය බොහෝ දුරට මේ වන විට කතාබහට ලක්වන සිද්ධි පිළිබඳ විය හැකි බවට වාර්තා වේ.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව එක්සත් ජාතික පෙරමුණ විසින් පවත්වනු ලබන මංගල රැළිය අද (18) මහනුවරදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිටදී මෙම රැළිය පැවැත්වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්
අගමැතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්
http://ift.tt/2DLq3oa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_130.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_130.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy