දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතිපති, Benz එකකට ව්‍යවස්ථාව වෙනස් කරන්න හදලා?
Homeගොසිප්

නීතිපති, Benz එකකට ව්‍යවස්ථාව වෙනස් කරන්න හදලා?

PropellerAds

ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත්වීමෙන් නීතිපති ජයන්ත ජයසූරිය මහතාට හයිබ්‍රිඩ් බෙන්ස් රථයක් පාවිච්චිය සදහා ලැබී ඇතැයි වාර්තා වේ. නීතිපතිවර...

ට්‍රම්ප්ගේ තාප්ප යෝජනාවට මෙක්සිකෝ ජනපති කැමති නෑලු
ස්වාධීන වූ රතන හිමිට මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්න පක්ෂයෙන් බලපෑම්
ඊයේ ජනපතිගේ බැඳුම්කර සැර කතාව

ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත්වීමෙන් නීතිපති ජයන්ත ජයසූරිය මහතාට හයිබ්‍රිඩ් බෙන්ස් රථයක් පාවිච්චිය සදහා ලැබී ඇතැයි වාර්තා වේ.

නීතිපතිවරයා මෙතෙක් භාවිතා කරමින් සිටි මෝටර් රථය නීතීපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා මහතාට ලබා දී  ඇතැයි ද වාර්තා වේ.

කෙසේ නමුත්, මෙම ගණුදෙනුවෙන් උරණ වූ අතිරේක සොලිස්ටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ විසින් දප්පුල ලිවේරා මහතාට බෙන්ස් රථය දීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස යසන්ත කෝදාගොඩ මහතාටද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් free-lander වර්ගයේ වාහනයක් ලබාදී තිබේ.

මෙම තුට්ටු දෙකේ වාහන ගණුදෙනුව සිදු වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6 ක් දක්වා දීර්ඝ කරගැනීමට කරන අල්ලසක් ලෙසිනි.

ඇටෝර්නි ජෙනරාල් දෙපාර්තමේන්තුවේ අවංක නිලධාරීන් මෙම තුන් කට්ටුවේ මෝටර් රථ එම දෙපාර්තමේන්තුවේ රථ වාහන ගාලේ නවතා තිබෙන විට ප්‍රකාශ කරනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට මෙච්චර ලාබෙට මිලදී ගත හැකි මෙම නිලධාරීන් වීදි ගණිකාවන්ටත් එහා බවයි.

(දේශපාලන වාර්තාකරු)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිපති, Benz එකකට ව්‍යවස්ථාව වෙනස් කරන්න හදලා?
නීතිපති, Benz එකකට ව්‍යවස්ථාව වෙනස් කරන්න හදලා?
http://ift.tt/2mxP5il
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/benz.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/benz.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy