දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට තවත් දින 2ක්
Homeප්‍රවෘත්ති

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට තවත් දින 2ක්

PropellerAds

ලබන පෙබරවාරි 10 වැනි දින පැවත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ හා නොහැකි වන තැපැල් ඡන්ද ...

ජනාධිපති හා ඇමති මණ්ඩලය පමණක් කොරෝනා මර්ධනයට නායකත්වය දීම හොද නෑ.. අපිත් සම්බන්ධ කර ගන්න - රතන හිමි
කොරෝනා රෝගීන් ගණන 86ක් දක්වා ඉහළට
උතුරු පලාත LockDown ?
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට තවත් දින 2ක්

ලබන පෙබරවාරි 10 වැනි දින පැවත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ හා නොහැකි වන තැපැල් ඡන්ද සුදුසුකම් ලැබූවන්ට සිය තැපැල් ඡන්දය ප්‍රකාශක කිරීමට ලබන පෙබරවාරි 1 සහ 2  දෙදින ද පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මෙම තැපැල් ඡන්දය ප්‍රකාශයට පත්කර තිබූ  (22) දින සහ අද (25) හා හෙට (26) තෙදින තුළ ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූවන්ට මෙම අමතර දෙදින ලබා දී තිබේ.

එහිදී කාර්යාල වේලාව තුළ අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ද කොළඹ දිස්ත්‍රික්කය සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ද පහසුකම් සලසා ඇත.

මෙම තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණ සඳහා තේරීම්භාර නිලධාරීන් විසින් යොදවන නිල නිරීක්ෂකයන්ට අමතරව තරග කරන දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් සහ ඒ සඳහා අවසරලත් නිරීක්ෂණ සංවිධානවල නිරීක්ෂකයන්, ස්වකීය නියෝජිතයන් ලෙස සහභාගි කරවිය හැක.

මෙම දිනය කිසිඳු ලෙසකින් තවදුරටත් දීර්ඝ කරනු නොලබන බවත් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත් හෝ වලංගු හැඳුනුම්පත් වශයෙන් මැතිරවණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති හැඳුනුම්පත් රැගෙන යා යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29332,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට තවත් දින 2ක්
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට තවත් දින 2ක්
http://am.lk/media/k2/items/cache/9287c6c5c32699bc0de2d4936d999d48_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/2_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/2_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy