දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති හා ඇමති මණ්ඩලය පමණක් කොරෝනා මර්ධනයට නායකත්වය දීම හොද නෑ.. අපිත් සම්බන්ධ කර ගන්න - රතන හිමි
Homeප්‍රවෘත්ති

ජනාධිපති හා ඇමති මණ්ඩලය පමණක් කොරෝනා මර්ධනයට නායකත්වය දීම හොද නෑ.. අපිත් සම්බන්ධ කර ගන්න - රතන හිමි

PropellerAds

කො රෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහත...

ආණ්ඩුව අමරදේවයන් ගැන නොබලද්දී සිසු නන්දා මාලිනිය බලයි! අවුරුදු 6ක් මල් ශාලාවක තිබූ භෂ්මාවශේෂ අතින් සල්ලි ගෙවා අපේ ගමේ තැන්පත් කරයි!
ඊලඟ බිල්ල ජයරුවන් බණ්ඩාර?… රවී කුමුදේශ් සහ උපුල් රෝහණ ගැනත් අභ්‍යන්තර විමර්ශන ඇරඹිලා!
ආණ්ඩුව ජන්දය කල් දැම්මොත් IMF එකෙන් ලංකාවට ආධාර දෙන්නෙ නෑ! රටට වෙන්න යන භයානක දෙයක් ජී.එල්. හෙළිකරයි! (VIDEO)
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙක යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

කොරෝනා මැඩලීමට පොදු ජාතික වැඩපිලිවෙලකට ප්‍රවේශ වෙමු

අද වන විට අප රටේ කෝරෝනා වෛරසය පැතිරියාමේ ප්‍රවණතාවය වැඩි වෙමින් පවතින බව දක්නට ඇත. ඔබතුමාගේ නායකත්වයෙන් ගෙන යන වැඩපිලිවෙල ඉතාමත් ප්‍රශංසනීය වන අතර ඒ මගින් රෝග ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.

එනමුත් එම අත්‍යවශ්‍ය නිරෝධායන ක්‍රියාමාර්ග ගැනීමේදී බරපතල ආර්ථික සහ සමාජිය ගැටළු ගණනාවකට සමස්ථ ශ්‍රි ලාංකීය පුරවැසියන්ම දිනෙන් දින මුහුණ දෙමින් සිටී. රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ ස්ථිර ආදායමක් නොමැති සහ තැම්පත් ධනයක්ද නොමැති බහුතර ජනතාවක් අප රටේ ජීවත් වන අතර අප රටේ පවතින ආර්ථික තත්වය අනුව රජයට ද ඔවුන්ගේ මුලික අවශ්‍යතා වෙනුවෙන් ආර්ථික ශක්තියක් ලබා දීම එතරම් පහසු නොවනු ඇත.

එම තත්වය මධ්‍යස්ථව අවබෝධ කර ගනිමින් මෙම අවස්ථාවේ ජාති, ආගම් සහ දේශපාලන මති මතාන්තර ඇතුළු සියලුම වාද භේද පසකලා සමස්ථ ශ්‍රි ලාංකීය ජාතියේම ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් පොදු ජාතික වැඩපිලිවෙලකට අවතීර්ණ වීම කාලෝචිත වේ. ඒ සදහා ඔබතුමන්ට නායකත්වය ගෙන කටයුතු කිරිමට යෝජනා කරන අතර සියළුම දේශපාලන පක්ෂ වලත්, ආගමික නායකයින්ගේ හා සමාජ ක්‍රියාකාරකයින්ගේ සහ පරිත්‍යාග ශීලින්ගේ දායකත්වය ලබා ගෙන ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන පොදු ජාතික වැඩපිලිවෙලක් කඩිනමින් සකස් කිරීමට යෝජනා කරමි.

කොරෝනා වෛරසයේ ව්‍යාපතිය පිලිබඳ ගෝලීය තත්වය සැලකීමේදී එවැනි පොදු වැඩපිලිවෙලකට නොගොස් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මේ මොහොතේ කැබිනට් මණ්ඩලය හා ඔබතුමන් එක්ව පමනක් මෙම වැඩසටහනට මූලිකත්වය ගැනීම එතරම් සුභදායි නොවන බව මාගේ හැඟිමයි.

මේ පිලිබඳ ඔබතුමන්ගේ කඩිනම් අවධානය යොමු වෙතැයි අපේක්ෂා කරමි.

තෙරුවන් සරණයි !
පූජ්‍ය අතුරලියේ රතන ස්ථවිර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති හා ඇමති මණ්ඩලය පමණක් කොරෝනා මර්ධනයට නායකත්වය දීම හොද නෑ.. අපිත් සම්බන්ධ කර ගන්න - රතන හිමි
ජනාධිපති හා ඇමති මණ්ඩලය පමණක් කොරෝනා මර්ධනයට නායකත්වය දීම හොද නෑ.. අපිත් සම්බන්ධ කර ගන්න - රතන හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJMzzCrm3EbkveyETP5QkUzddU9778ajdbb6j95tGKbY7MZ5SgG1f4Z3PGoTvVmwpXIavKgjDUs6nhfvxp7V7BRKPSFuoLqFsu79eZp2j4-5GU_k8OiD6ReNYlLmr6BK1kKn3ay845VlPj/s320/unnamed.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJMzzCrm3EbkveyETP5QkUzddU9778ajdbb6j95tGKbY7MZ5SgG1f4Z3PGoTvVmwpXIavKgjDUs6nhfvxp7V7BRKPSFuoLqFsu79eZp2j4-5GU_k8OiD6ReNYlLmr6BK1kKn3ay845VlPj/s72-c/unnamed.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_841.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_841.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy