ශ‍්‍රී ලංකාවේ වනඅලි ගහණය සංරක්ෂණය කිරීම සහ වනජීවී සම්පත්වල සංරක්ෂණය වඩාත් හොඳින් තහවුරැ කිරීම සඳහා වනජීවී, පොලිස් නිලධාරීන් හා ආරක්ෂක හමුද...
ශ‍්‍රී ලංකාවේ වනඅලි ගහණය සංරක්ෂණය කිරීම සහ වනජීවී සම්පත්වල සංරක්ෂණය වඩාත් හොඳින් තහවුරැ කිරීම සඳහා වනජීවී, පොලිස් නිලධාරීන් හා ආරක්ෂක හමුදාවල ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීමේ ක්‍රමෝපායික සැලැස්ම මෙම මස 16දා එළි දැක්වීමට නියමිතය.
එහි මූලික සැලැස්ම මෙම මස 09දා ද එහි සම්පූර්ණ ක්‍රමෝපායික සැලැස්ම ජනවාරි 16 දා ද මෙසේ එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.
රක්ෂිතවල භුගෝලීය පිහිටීම හා අනිකුත් මූලික කරැණු අවබෝධ කරගනිමින් එවැනි ප‍්‍රදේශ තුළ සිදුවිය හැකි වනජීවී අපරාධ හඳුනාගනිමින් එවැනි අපරාධ මර්දනයට මෙහෙයුම් සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙම සැලසුම් නිර්මාණය කෙරේ.

COMMENTS