දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතපය වෙනම තිබූ අම්මාව මා හඳුනා ගත්තේ ඇඳුම්වලින් -මවගේ අභිරහස් මරණය ගැන පුතාගේ සාක්ෂිය
Homeගොසිප්

අතපය වෙනම තිබූ අම්මාව මා හඳුනා ගත්තේ ඇඳුම්වලින් -මවගේ අභිරහස් මරණය ගැන පුතාගේ සාක්ෂිය

PropellerAds

නාගහවත්ත දංගල්ල පැපිලියවල පදිංචිව සිටි අයි.ඩී. කරුණාවතී නමැති කාන්තාවගේ මරණය සම්බන්ධ පූගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නිලුපුලී ...

සුපිරි හොලිවුඩ් නිලි ඇන්ජලීනා ජොලි සිය දරුවන් හය දෙනාගේ භාරකාරීත්වය ලබා ගත්තේ කොහොමද?
ලෝකය මවිත කරමින් නවතම ඊජිප්තු කැනීම් වලින් මමී 50 ක් හමුවේ
නම ගැසූ බෝඩ් එක නිසා ජෝසප් මයිකල් සහ කාවින්ද අතර ගැටුමක් (video)

නාගහවත්ත දංගල්ල පැපිලියවල පදිංචිව සිටි අයි.ඩී. කරුණාවතී නමැති කාන්තාවගේ මරණය සම්බන්ධ පූගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනෙවිය හමුවේ සාක්‍ෂි දුන්
මරණකාරියගේ පුතකු වන මහේෂ් දිල්රුක්‌ පෙරේරා නමැති අය මෙසේද පැවැසුවේය.

 ''මම සිද්ධිය වූ දින උදේ 9.00 ට විතර වැඩ ඇරී නිවසට ආවා. ඒ වන විට අම්මා දොර ළඟ සිටියා. මං නිදා ගත්තා පසුව අවදිවී බලන විට අම්මා සිටියේ නෑ. මං හැම තැනම සොයා බැලුවා.
දවස්‌ කීපයක්‌ම සෙව්වා. පසුව තොරතුරක්‌ ලැබුණා අම්මා රඹුටන් වත්තෙ මරා දමලා කියලා. මෘත ශරීරය සත්තු කාලා අතපය වෙන වෙනම තිබුණා. නඩුකාරතුමා ඉදිරියෙත් රාගම රෝහලේදීත් මෘත ශරීරය හඳුනා ගත්තා.''

 ඒ කරුණාසේන නමැති අය සාක්‍ෂි දෙමින් මෙසේ කීය.

'' මං වත්තේ ගම්මිරිස්‌ පැළ සිටුවලා නිවසට ආවා. නිවසේ සිටි බල්ලාගේ කුණු ගඳක්‌ ආවා. මං බල්ලා එලෙව්වා. පසුව බල්ලා පස්‌සෙන් යාර පහළොවක්‌ විතර ගියා. බල්ලා පල්ලෙහා වත්ත දෙසටයි ගියේ. මම එම ස්‌ථානයට ගියා. එම ස්‌ථානයේ කාන්තාවක්‌ වැටිලා සිටියා. ''

මෘත ශරීරය සම්බන්ධ සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ලබන පෙබරවාරි 27 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග ලැබුණු අතර පූගොඩ පොලිස්‌ ස්‌ථානයේ උ.පො.ප. සුජීව මහතා සාක්‍ෂි මෙහෙයවීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතපය වෙනම තිබූ අම්මාව මා හඳුනා ගත්තේ ඇඳුම්වලින් -මවගේ අභිරහස් මරණය ගැන පුතාගේ සාක්ෂිය
අතපය වෙනම තිබූ අම්මාව මා හඳුනා ගත්තේ ඇඳුම්වලින් -මවගේ අභිරහස් මරණය ගැන පුතාගේ සාක්ෂිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfa9ULePiUuW9EZWyUrfAwmZwj8WFwo-WrGoVyORb0JnkmDpAMEeh8MWO-nhDaZDodLM7fZOSTdnvigd8-DoNsddUfd_rHWysye-gvLkM9Juy5gaWB_eakmzhYnw5QVBWEP2pxEUdI-T0/s1600/gossiplanka_2019-02-13-1749.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfa9ULePiUuW9EZWyUrfAwmZwj8WFwo-WrGoVyORb0JnkmDpAMEeh8MWO-nhDaZDodLM7fZOSTdnvigd8-DoNsddUfd_rHWysye-gvLkM9Juy5gaWB_eakmzhYnw5QVBWEP2pxEUdI-T0/s72-c/gossiplanka_2019-02-13-1749.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_604.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_604.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy