දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුවේම හොරකන් නොකරපු අය ඉන්නේ 06 දෙනයි
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තුවේම හොරකන් නොකරපු අය ඉන්නේ 06 දෙනයි

PropellerAds

පාර්ලිමේන්තුවේම හොරකන් නොකරපු අය ඉන්නේ 06 දෙනෙක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඊයේ (15) කොළඹ පැවති ම...

තල්මසුන් බලන්න රජය මිල නියම කරයි
අගමැතිට එරෙහි පෙත්සම විභාගයෙන් විනිසුරු දීපාලි ඉවත් වෙයි
සිංගප්පූරු ගිවිසුමේ අවුල් හොයන්න කමිටුවක්
පාර්ලිමේන්තුවේම හොරකන් නොකරපු අය ඉන්නේ 06 දෙනයි

පාර්ලිමේන්තුවේම හොරකන් නොකරපු අය ඉන්නේ 06 දෙනෙක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය.

“රට හදන්න යවපු කට්ටිය පාර්ලිමේන්තුවේ දෙපැත්තේ ඉදගෙන යමරෙට කතන්දරේ හොරා හොරා කියලා කෑ ගහනවා. හොරු හොරු කියලා කෑ ගහනවා. කෑ ගහලා නතර වුණාද? ඊට පස්සේ පාර්ලිමේන්තුවේ අර මැද්දට ඇවිල්ලා ගහගන්න පටන් ගත්තා. සමහරු දැන් පැලැස්තර දාගෙන එන්නේ. කම්බුල් තුවාල වෙලා, දත් ගැලවිලා, අතපය ඇඹරිලා. කවුද මේ? ඇමතිවරු, මන්ත්‍රීවරු අගමැතිතුමා පොලොබෝගෙන. දැන් සන්තෝසයිද? ඒ අපේ රටේ දේශපාලන සදාචාරය විනාශ කරපු, ලෝකෙට ලංකාව ලැජ්ජාවට පත් කරපු පාර්ලිමේන්තුවේ මහා දැවැන්ත රණ්ඩුව වෙලාවේදී ඒකට දායක වෙන්නේ නැතුව විනයගරුකව හිටපු එකම දේශපාලන පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ. අපි 6 දෙනා ඒකෙ හිටියේ නැහැ. ඒ විතරක් නෙවෙයි දෙගොල්ලන්ට හොරු හොරු කියලා කෑ ගහද්දි ඒ දෙගොල්ලන්ගෙන් කවුරුවක්වත් හොරා කියලා ඇගිල්ල දික් කරේ නැත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 06දෙනාට විතරයි. මේ පාර්ලිමේන්තුවේ අපි අවධාරණය කරලා කියනවා හොරකම් නොකරපු ඉන්නේ 06යි. ඒ හයදෙනා කවුද?? ජනතා විමුක්ති පෙරමුණේ 06දෙනා විතරයි හොරකම් නොකරපු අය ඉන්නේ නිසා. ඒ හයදෙනාට ජන්දේ දීපු අයට විශාල ගෞරවයක් තියෙනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුවේම හොරකන් නොකරපු අය ඉන්නේ 06 දෙනයි
පාර්ලිමේන්තුවේම හොරකන් නොකරපු අය ඉන්නේ 06 දෙනයි
http://ift.tt/2EQ3pdH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/06.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/06.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy