ස්වභාවික ආපදාවන් නිසා මිනිස් ජන ජිවිතය සහාමුලින්ම විනාශ වන්නට වන්නේ නොසිතන නිමේෂයෙන්. මේ වන විට රට පුරා ප්‍රදේශ රැසක ජිවත්වන 77481 පිඩාව...
ස්වභාවික ආපදාවන් නිසා මිනිස් ජන ජිවිතය සහාමුලින්ම විනාශ වන්නට වන්නේ නොසිතන නිමේෂයෙන්.
මේ වන විට රට පුරා ප්‍රදේශ රැසක ජිවත්වන 77481 පිඩාවට පත්ව සිටිනවා ඇති වූ මාහා සුලි කුනාටුවෙන් සහ වැසි තත්වයෙන් වැඩිම පීඩාවකට ලක්ව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවයි එය සංඛ්‍යාත්මකව 33970කි.
වෙන දා වගේම නියෝජ්‍ය අමාත්‍ය අවතැන් ජනතාව අතරට මෙන්ම ප්‍රදේශය පුරා කඩා වැටුන ගස් ඉවත් කරමින් මාර්ග, විදුලිය නැවත යථා තත්වයට ගන්නට වෙහෙස වන්නෙ දිවා රෑ ජනතාව සමග ගෙවමින්...
COMMENTS