දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුරූපි නවක නිළි ඩිෂා පටානි පසුපස රසිකයෙකු ලුහුබැඳ ජංජාලයක්
Homeගොසිප්

සුරූපි නවක නිළි ඩිෂා පටානි පසුපස රසිකයෙකු ලුහුබැඳ ජංජාලයක්

PropellerAds

මෑත කාලීනව තෙලිඟු සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට සංක්‍රමණයවූ සුරූපි නවක නිළියක වන ඩිෂා පටානි පසුගිය දිනවල බොලිවුඩය කළඹවා තිබුනේ MS Dhoni: The ...

රන්වීර් සිං - දිපීකා පදුකොන් විවාහ ජිවිතේ රහසක්
නීති විරෝධී ගිනි අවි අල්ලාදෙන්න ඔත්තුකරුවන්ට 25000 පොලිස් නිලධෘරින්ට 60000 දක්වා මුදල් ත්‍යාග
එළිසබෙත් රැජිනගේ සැමියා පිලිප් ගමන් කළ රිය අනතුරකට ලක්වේ

මෑත කාලීනව තෙලිඟු සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට සංක්‍රමණයවූ සුරූපි නවක නිළියක වන ඩිෂා පටානි පසුගිය දිනවල බොලිවුඩය කළඹවා තිබුනේ MS Dhoni: The Untold Story චිත්‍රපටය සහ ඒ සමගම නිකුත්වූ ඇගේ සරාගී ඡායාරූප නිසාය.
තවමත් ප්‍රධාන තලයේ චිත්‍රපට දෙකක පමණක් රඟපා ඇති නමුත්
ඇය අතිශය ආකර්ෂණයට ලක්වූ නිළියක බවට
පත්ව තිබෙන අතරවාරයේ ඇය පසුපස එළවමින් ඇයට අසාමාන්‍ය ලෙස ළංවන්නට උත්සාහ දරන තරුණයෙකු නිසා ඊයේ කලබලයක් හටගෙන තිබේ.
එම තරුණයා ඇය  ෂූටින් යද්දී සාප්පු යද්දී මිතුරන් හමුවෙද්දී පසුපසින් එන බවට ඇයට ඉව වැටී තිබෙන අතර ඊයේ නවදිල්ලියේ ඇය ගමන් කළ  බව කියන හෝටලයකට ඇතුලු වන්න උත්සාහ දරද්දී ආරක්ෂක අංශ ඔහුව නවතා ප්‍රශ්න කිරීමේදී ඔහු කලබලයක් ඇති කර තිබේ.
ඔහු පවසා ඇත්තේ තමාට ඩිෂා කෙසේ හෝ හමුවන්නට අවශ්‍ය බවකි. එම අවස්ථාවේ හෝටල් බලධාරීන්ට මෙම පුද්ගලයාගේ උමතු හැසිරීම ගැන ඩිෂා විසින් වාර්තා කරන ලදුව පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තා විය.





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුරූපි නවක නිළි ඩිෂා පටානි පසුපස රසිකයෙකු ලුහුබැඳ ජංජාලයක්
සුරූපි නවක නිළි ඩිෂා පටානි පසුපස රසිකයෙකු ලුහුබැඳ ජංජාලයක්
http://ift.tt/2nhUedE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_487.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_487.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy