දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
O/L අසමත් වන සිසුන්ට පාසල් 150කදී වෘත්තීය අධ්‍යාපනය.
Homeගොසිප්

O/L අසමත් වන සිසුන්ට පාසල් 150කදී වෘත්තීය අධ්‍යාපනය.

PropellerAds

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන දරුවන් විසිදහසකට අධික පිරිසක්‌ උසස්‌ පෙළ වෘත්තීය අධ්‍යාපනය සඳහා ලබන පෙබරවාරි මාසයේ සිට පාසල් 150 කට ඇ...

දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් බොම්බයක් හමු වෙයි
අපි සැලසුම් කරන්නේ මෙවර ලෝක කුසලානය පැරදිලා 2022 ලෝක කුසලානය දිනා ගන්නයි..
බිරිය සමඟ දබර වී අබාධිත දරුවා ඇල්ලට විසිකර සැමියාත් පැන මැරිලා
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන දරුවන් විසිදහසකට අධික පිරිසක්‌ උසස්‌ පෙළ වෘත්තීය අධ්‍යාපනය සඳහා ලබන පෙබරවාරි මාසයේ සිට පාසල් 150 කට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම පාසල් 150 ජනවාරි මස මුලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 දහතුන් වසරක අඛණ්‌ඩ අධ්‍යාපන ප්‍රතිපත්තිය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහි නියමු ව්‍යාපෘතිය පසුගිය වසරේදී ආරම්භ කරන ලද අතර සිසුන් දස දහසක්‌ එම වසරේදී උසස්‌ පෙළ වෘත්තීය අධ්‍යාපනයට ඇතුළත් කෙරිණි. පාසල් හතළිහක පමණ ආරම්භ කළ නියමු ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක බව අමාත්‍යාංශය පවසයි.

 වෘත්තීය විෂයයන් 26 ක්‌ මෙම සිසුන් සඳහා හඳුන්වා දී ඇති අතර එම විෂයයන්ට අදාළ ගුරුවරුන් 2000 ක්‌ නුදුරේදීම බඳවා ගැනීමට ද සැලසුම් කර ඇත.

 ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන් උසස්‌ පෙළ පන්ති සඳහා ඇතුළත් කිරීම අමාත්‍යාංශයේ අරමුණය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: O/L අසමත් වන සිසුන්ට පාසල් 150කදී වෘත්තීය අධ්‍යාපනය.
O/L අසමත් වන සිසුන්ට පාසල් 150කදී වෘත්තීය අධ්‍යාපනය.
http://ift.tt/2CZbH2A
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/ol-150.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/ol-150.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy