නව හැවිරිදි ආබාධිත සිය පීරිමි දරුවා ඝාතනය කර රිදිවිට තඹදොළ ඇල්ලට විසි කළ පියකු එම ඇල්ලටම පැන දිවි නසාගෙන ඇතැයි මීගහතැන්න පොලිසිය කියයි. සිද...
රෂ්මික ලක්මාල් නමැති දරුවායි. ඇල්ලට
ඔහු මත්පැන් සාදය පවත්වා රාත්‍රියේ නිවසට පැමිණ ඇති අතර රාත්‍රි ආහාරය සඳහා බිරිය කිසිවක් සකස් කර නොතිබීම හේතුවෙන් දෙදෙනා අතර බහින්බස් වීමක් හටගෙන ඇතැයි පොලීසිය කියයි. පසුව එම පුද්ගලයා ආබාධිත දරුවා සමඟ රාත්‍රි නිවෙස ඉදිරී කොටසෙහි නිදා ගැනීමට ගොස් තිබු බව පොලීසිය කියයි.
-එම්.සී.පෙරේරා-
COMMENTS