දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
JVP සහ පෙරටුගාමීන් රොත්තකුත් මෛත්‍රී ළඟට.
Homeගොසිප්

JVP සහ පෙරටුගාමීන් රොත්තකුත් මෛත්‍රී ළඟට.

PropellerAds

ඉදිරි දින දෙක තුළදී ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂය සිටි ප්‍රබලයින් විශාල පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වෙමින් ශ්...

මහින්දත් විපක්ෂ නායක මමත් විපක්ෂ නායක- සම්බන්දන්
අයවැය වෙනුවට අතුරු සම්මත ගිණුමක් හෙට පාර්ලිමේන්තුවට
නව අමාත්‍යවරුන් දිවුරුම් දීමට සියල්ල සූදානම්

ඉදිරි දින දෙක තුළදී ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂය සිටි ප්‍රබලයින් විශාල පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීමට සූදානමින් පසුවන බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේය.

මේ පිරිස අතර හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 12 දෙනෙකු, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු 04ක් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 08 ක් ද සිටින බව අදාළ ප්‍රකාශකයෙ කීය.

පෙරටුගාමී පක්ෂයේ සිටි ප්‍රබලයින්ද ඇතුළුව 61 දෙනෙකු සිරිසේන මහතා සමඟ අනිදා (13) එක්වන බවද පැවසේ.

අවුරුදු 17ක් නිදහස් පක්ෂයට කඩේ ගියා

තමන් වෙනත් පක්ෂවල සිටියද, වසර 17ක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කඩේ ගිය බව අද (11දා) ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

අද සිට කඩේ සිට බිස්නස් එක පවත්වාගෙන යන බවත්, ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් මෙම ගමනට එක්වීමට නියමිත බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරකුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්නොවුණු බවයි.

එහෙත් යම් වගකීමක් ලබාදුන හොත් එය ඉටුකිරීමට සූදානම් බවද ඔහු පැවසීය.

2020 එජාප ජයග්‍රහණය වළක්වනවා

අද දිනයේදී ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගත් ජාතික නිදහස් පෙරමුණේ හිටපු ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ, 2020 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා උපරිම උත්සාහ ගන්නා බවයි.


අද දිනයේදී ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගත් උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර මහතාද මෙම මාධ්‍ය හමුවට එක්විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: JVP සහ පෙරටුගාමීන් රොත්තකුත් මෛත්‍රී ළඟට.
JVP සහ පෙරටුගාමීන් රොත්තකුත් මෛත්‍රී ළඟට.
http://ift.tt/2jxw9D2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/jvp.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/jvp.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy