දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකාවෙන් GSP සහන 31 වනදා සිට නවතා දමයි
Homeප්‍රවෘත්ති

ඇමරිකාවෙන් GSP සහන 31 වනදා සිට නවතා දමයි

PropellerAds

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට බලපැවැත්වූ ජී.එස්.පී තීරු බදු වැඩසටහන මේ වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වන බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය ...

මෙරටට හොරෙන් ඇතුළු වි කොරෝනා බෝ කරන්නන් ගැන තොරතුරු.. අල්ලන්න බුද්ධි අංශ කණ්ඩායම් 05ක් යොදවයි !
කොරෝනා මරණ පිළිබඳ සමාලෝචනයක් ඕනෑ... නැතිනම් ඉදිරි මරණවල වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ - GMOA
Moබොඩි බෑග්වල එන මිනී දාන්න, පෙට්ටි නැතිව මෝචරි සේවකයෝ අවුලක !
ඇමරිකාවෙන් GSP සහන 31 වනදා සිට නවතා දමයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට බලපැවැත්වූ ජී.එස්.පී තීරු බදු වැඩසටහන මේ වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වන බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය.

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේ ඒ අනුව ලබන ජනවාරි පළමු වැනිදා සිට ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට සිදු කරන අපනයනයන් ද වරණිය නොවන තීරුබදු වලට යටත් වන බවයි.

ජී.එස්.පී තීරු බදු සහන වැඩසටහන අවසන් කෙරෙන්නේ එක්සත් ජනපද කොංග්‍රසය මඟින් එය දීර්ඝ කිරීම අනුමත නොකිරීම හේතුවෙන් නිසා බව ද එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන වෙළඳපොළ වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

පසුගිය 2016 වසරේදී ශ්‍රී ලංකාවට ඇමරිකාවට ඩොලර් බිලියන 2.8 ක භාණ්ඩ අපනයනය කළහ. එය ශ්‍රී ලංකාවේ මුළු අපනයනකරුවන්ගෙන් සියයට 28ක ප්‍රතිශතයකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකාවෙන් GSP සහන 31 වනදා සිට නවතා දමයි
ඇමරිකාවෙන් GSP සහන 31 වනදා සිට නවතා දමයි
http://ift.tt/2CjLRqj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/gsp-31_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/gsp-31_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy