දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පතිට එරෙහිව DIG ලා ජනාධිපති හමුවට.
Homeගොසිප්

පොලිස්පතිට එරෙහිව DIG ලා ජනාධිපති හමුවට.

PropellerAds

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ක‍්‍රියා කලාපයට එරෙහිව පොලීසියේ උසස් නිලධාරීන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී පැමිණිලි ක...

නිධානය ගන්න බැරි වූ තැන කෝප වූ කරනවෑමියා කපුවාට පහර දී-කොණ්ඩයත් කපලා
දේශපාලකයින්ට, ව්‍යාපාරිකයින්ට පොලිස් අවසරයෙන් ගිනි අවි ලබාදීම නවතයි
ඉන්දියන් පාස්පෝට් නැති බොලිවුඩ් තරු මෙන්න
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ක‍්‍රියා කලාපයට එරෙහිව පොලීසියේ උසස් නිලධාරීන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී පැමිණිලි කිරීමට සැලසුම් කර තිබේ.

ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා වගකීම ඇති පොලිස් කොමිසමට මීට පෙර ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් ගොස් පොලිස්පතිවරයාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

එහෙත් පොලිස්පතිවරයා ගැන තීරණ ගැනීම සම්බන්ධයෙන් බලතල ඇත්තේ ජනාධිපතිවරයාට හෝ ව්‍යවස්ථාධායක සභාවට බැවින් ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරු සූදානම් වෙති.

ගෙවුණු සතියේ දී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා හමුවූ අවස්ථාවේ දී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් පැමිණිලි කර ඇත. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහන් කළේ පොලිස්පතිවරයාගේ ක‍්‍රියා කලාපය අනුව නීතිය අකුරට ක‍්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පතිට එරෙහිව DIG ලා ජනාධිපති හමුවට.
පොලිස්පතිට එරෙහිව DIG ලා ජනාධිපති හමුවට.
http://ift.tt/2AT4LFU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/dig_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/dig_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy