දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ට්‍රම්ප්ගේ හිතුවක්කාරී තීරණය ගැන රාජිත බිමල්ගෙන් විශේෂ නිවේදනයක්
Homeප්‍රවෘත්ති

ට්‍රම්ප්ගේ හිතුවක්කාරී තීරණය ගැන රාජිත බිමල්ගෙන් විශේෂ නිවේදනයක්

PropellerAds

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රලයේ අගනගරය ලෙස ජෙරුසෙලම නම් කිරීම ශ්‍රී ලංකා - පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය තරයේ හෙළා...

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට අදට වසර 100යි !
ජස්ටින් ගලප්පත්ති එජාප වැලිගම ආසන සංවිධායක ධූරයෙන් ඉවතට!
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා යාපනය සිසුන් විරෝධතාවක!
ට්‍රම්ප්ගේ හිතුවක්කාරී තීරණය ගැන රාජිත බිමල්ගෙන් විශේෂ නිවේදනයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රලයේ අගනගරය ලෙස ජෙරුසෙලම නම් කිරීම ශ්‍රී ලංකා - පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය තරයේ හෙළා දකියි.

එම සංගමයේ සභාපති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සදහන් වෙයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රාලයේ අගනගරය ලෙස ජෙරුසෙලම නම් කිරීම තරයේ හෙළා දකියි. තෙල් අවිව් (Tel Aviv) වල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පේරුසෙලමට රැගෙනයාමට තීරණය කිරීම ද හෙළා දකියි. ජෙරුසෙලම පලස්තීන දේශ සීමාවට අයත් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ යෝජනා මෙම තීරණය තුලින් සම්පුර්ණයෙන්ම උල්ලංඝණය කරයි. සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි ලෙස ආදරය කරන මිනිසුන් මෙම තීරණය හෙළා දකින බව ද අප සංගමය දන්නෙමු.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පවතින ස්ථාවරය බිද දමමින් ඒකපාර්ශ්වීය සහ හිතුවක්කාරී ලෙස ගනු ලැබූ තීරණයකි. මෙම තීරණය තුලින් සමස්ත මැද පෙරදිග කළාපයට ගැටලුකාරී තත්ත්වයක් මතු කරයි. පලස්තීනය නිදහස් රාජ්‍යයක් ලෙසත්, ජෙරුසෙලම එහි අගනගරය ලෙස කළින් සිටි ස්ථාවරත්වයේ තවමත් සංගමය සිටින අතර, රටවල් 140 කට අධික සංඛ්‍යාවක මතය ද මෙය වෙයි. සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ලොව පුරා ජනතාවගේ මතය ද එයයි. ශ්‍රී ලංකාවේ සිටින සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති ජනතාව පලස්තීන ජනතාව වෙනුවෙන් හඩ නගන්න. හඩ අවදි කරන්න.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ට්‍රම්ප්ගේ හිතුවක්කාරී තීරණය ගැන රාජිත බිමල්ගෙන් විශේෂ නිවේදනයක්
ට්‍රම්ප්ගේ හිතුවක්කාරී තීරණය ගැන රාජිත බිමල්ගෙන් විශේෂ නිවේදනයක්
http://ift.tt/2B8rWfB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_981.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_981.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy