ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉකුත් දා ඉල්ලා අස් වූ නිමල් ලන්සා , ඒකාබද්ධ විපක්ෂය අද (23) පැවැත් වූ රැස්වීමක් සඳහා සහභාගි වුණා. ...
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉකුත් දා ඉල්ලා අස් වූ නිමල් ලන්සා , ඒකාබද්ධ විපක්ෂය අද (23) පැවැත් වූ රැස්වීමක් සඳහා සහභාගි වුණා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ගේ උඩුගම්පොළ පිහිටි නිවසේදීයි.
රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කියා සිටියේ නිමල් ලන්සා ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීම පිළිබඳව ඉදිරියේදී සාධනීය පිළිතුරක් ලබාදෙනු ඇති බවයි.
COMMENTS