දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධයේ ආධාරකරුවන් පිරිසක් ශ්‍රීලනිපයට
Homeප්‍රවෘත්ති

ඒකාබද්ධයේ ආධාරකරුවන් පිරිසක් ශ්‍රීලනිපයට

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වීරකැටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ආරියදාස වික‍්‍රමසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් වීරකැටිය ප‍්‍රාදේශ...

උසස් පෙළ විභාග වංචා සෙවීමට විශේෂ කණ්ඩායමක්
රවී ගමට යයි 
'අවුරුදු 15කට ආණ්ඩුව හොල්ලන්න බෑ'
ඒකාබද්ධයේ ආධාරකරුවන් පිරිසක් ශ්‍රීලනිපයට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වීරකැටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ආරියදාස වික‍්‍රමසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් වීරකැටිය ප‍්‍රාදේශීය සභාවට තරග කිරීමට නියමිතව සිටී අපේක්ෂක සුමිත් රාමනායක මහතා ඇතුළු වීරකැටිය සහ කටුවන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබල ආධාරකරුවන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක් වෙයි.

ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපතිවරයා හමු වූ මෙම පිරිස රට ගොඩ නැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කළහ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සුගත් මතුගමගේ මහතා ද ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළේය.

එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත් කෙරුණු මහාචාර්ය මහින්ද පාතේගම මහතා ද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී  සුගත් මතුගමගේ මහතා ද ඊයේ  (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළේය. 

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධයේ ආධාරකරුවන් පිරිසක් ශ්‍රීලනිපයට
ඒකාබද්ධයේ ආධාරකරුවන් පිරිසක් ශ්‍රීලනිපයට
http://ift.tt/2zElFDD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_940.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_940.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy