අහුන්ගල්ල - මිද්දරමුල්ල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ 25 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා මරා දමා තිබුණි. දේවමුණි ප්‍රියංජන සොයිසා නම් මියගිය පුද්ග...
දේවමුණි ප්‍රියංජන සොයිසා නම් මියගිය පුද්ගලයා පාතාලයට සම්බන්ධ විවාහක පුද්ගලයෙකු බවට මූලික පරීක්ෂණ වලදී හඳුනාගෙන තිබේ.
ඊයේ පස්වරු 6.30 ට පමණ අහුංගල්ල - මුද්දරමුල්ල ප්‍රදේශයේදී මිතුරෙකුගේ නිවසක් අසල රැදී සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව බලපිටිය රෝහලට ඇතුළත් කළත් ඔහු ඒ වනවිටත් මියගොස් තිබුණි.
අහුන්ගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS