දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සා.පෙළ විභාගය අදින් ඇරඹේ
Homeප්‍රවෘත්ති

සා.පෙළ විභාගය අදින් ඇරඹේ

PropellerAds

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නව සහ පැරණී නිර්දේ...

අන්තවාදීන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් හැදුවේ නැති වුනොත් දේශපාලනයෙන් සමු ගන්නවා - ඇමති කෙහෙලිය
ඩඩ්ලි, ගම්ලත් හා මිත්‍රපාල කන්න තුනේම වී හිරකරන් !
බලය බෙදන්න සහාය වන්නැයි විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය අගමැතිට ලියයි
සා.පෙළ විභාගය අදින් ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නව සහ පැරණී නිර්දේශ යටතේ අද දිනයේ සිට ලබන 21 වන දින දක්වා විභාගය පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය සදහා අපේක්ෂකයින් හය ලක්ෂ 88573 දෙනෙකු ඉදිරිපත් වී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අතර පාසල් අයදුම්කරුවන් හාර ලක්ෂ 29,493 දෙනෙකු සහ බාහිර අයදුම්කරුවන් දෙලක්ෂ 59,080 දෙනෙකුත් වන බව සඳහන්ය.

විභාග මධ්‍යස්ථාන 5116කදි සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට නියමිත අතර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 536ක් පිහිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාගය පෙරවරු 8.30ට ආරම්භ වීමට නියමිත අතර පෙරවරු 8.00 පෙර සියලු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදු කරන්නේ නම් ඒ පිළිබදව දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාගය සම්බන්ධයෙන් විමසීම් සිදු කිරීමට හා පැමිණිලි කිරීම සදහා 1911 ක්ෂණික දුරකථන අංකයට හෝ  පාසල් විභාග සංවිධාන ශාඛාවේ 0112 784 208 , 0112 784 537,  0113 188 350 යන දුරකථන අංකවලට ඇමතිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සදහා විශේෂ බස් රථ සේවයක් යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සා.පෙළ විභාගය අදින් ඇරඹේ
සා.පෙළ විභාගය අදින් ඇරඹේ
http://ift.tt/2nWeVkf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_889.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_889.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy