දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බලය බෙදන්න සහාය වන්නැයි විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය අගමැතිට ලියයි
Homeප්‍රවෘත්ති

බලය බෙදන්න සහාය වන්නැයි විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය අගමැතිට ලියයි

PropellerAds

ඒ කී ය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරෙන ක්‍රමයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට පෙඩරල් පාලන ක්‍රමයක් ලබා දීමට මැදිහත් වන ලෙස උතුරු පළාත් සභාවේ හ...

ජාතික සභාවට පොහොට්ටුවෙන් දැම්මේ අට පාස් මෝඩයෝ ටිකක්! මේක ‌කන්ට්‍රෝල් වෙන්නේ අමෙරිකාවෙ ඉඳන්! දයාසිරි ජාතික සභාවේ පට්ට පතුරු යවයි!
“රැල්ලට අරගල කළ තරුණයන් පුනරුත්ථාපනය කළ යුතුයි” – නාමල් රාජපක්ෂ (VIDEO)
දිනේෂ් අරලිය ගහ මැදුරට නොයන්නෙ බයේද?
කීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරෙන ක්‍රමයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට පෙඩරල් පාලන ක්‍රමයක් ලබා දීමට මැදිහත් වන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා එංගලන්තයේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

එංගලන්තයේ නව අගමැතිවරයාට සුබ පැතුමක්ද එක් කරමින් ලිපියක් ලියා ඇති විග්නේශ්වරන් මහතා එහි සඳහන් කර ඇත්තේ එංගලන්තයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා සිටි අවධියේදී තමන් ඔහු සමඟ මේ පෙඩරල් පාලන ක්‍රමය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි. 1833 වසරේ සිට ශ්‍රී ලංකාවේ සිටින දෙමළ වැසියන්ට ප්‍රධාන ජාතිය සමඟ සෑම දෙයක්ම ලබා ගනීමට යෑමේදී යුද වැදීමට සිදුව ඇති නිසා පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව කෙරෙහි මේ අවස්ථාවේදී එංගලන්තයේ අවධානය යොමු විය යුතු බවද විග්නේස්වරන් මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බලය බෙදන්න සහාය වන්නැයි විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය අගමැතිට ලියයි
බලය බෙදන්න සහාය වන්නැයි විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය අගමැතිට ලියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_O03sFJA0A5k6Q1qRi1onxPs9xGgv7Dtz2yeUIep9s002S8M54artwpsBlEsckuIW31zmJGPSZYAtEGvVvWz2LGk_RhCDzpv-xohcQm7P-UE3FEz7P_kzBac2h2OIY70SSiGI3uuObzVS/s320/vigneshwaran.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_O03sFJA0A5k6Q1qRi1onxPs9xGgv7Dtz2yeUIep9s002S8M54artwpsBlEsckuIW31zmJGPSZYAtEGvVvWz2LGk_RhCDzpv-xohcQm7P-UE3FEz7P_kzBac2h2OIY70SSiGI3uuObzVS/s72-c/vigneshwaran.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_839.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_839.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy