කොට්ටාව - රුක්මලේ බාලිකා නිවාස පාරේ නිවසක් තුළ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට හේතුව පාතාල ගැටුමක් බව පොලිසිය පවසනවා. වෙඩි ප්‍ර...
කොට්ටාව - රුක්මලේ බාලිකා නිවාස පාරේ නිවසක් තුළ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට හේතුව පාතාල ගැටුමක් බව පොලිසිය පවසනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ මෙම කාන්තාව පසුගියදා කළුතරදී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පාතාලයේ සමයංගේ සමීපතම කාන්තාවක් බවයි කරණු අනාවරණය වී තිබෙනවා.
මෙම ප්‍රහාරය අංගොඩ ලොක්කාගේ සගයන් පිරිසක් විසින් එල්ල කර ඇති බවට සැකකරන අතර එවකට බන්ධනාගාර ගතව සිටි පාතාලයේ සමයංට රහසිගත තොරතුරු සැපයීමට, මෙම කාන්තාව සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසනවා.
(Neth News)
COMMENTS