වසර 2018 දී රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනමන කුසලානය මෙරට ක්‍රීඩා ලෝලීන්ට මුළින්ම දැකබලා ගැනීමේ අවස්...
වසර 2018 දී රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනමන කුසලානය මෙරට ක්‍රීඩා ලෝලීන්ට මුළින්ම දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවේ.
එය රටවල් 54 ක සංචාරය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් හා අනුග්‍රාහකත්වය දක්වන ආයතන නියෝජිතයින් ඒ පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල වශයෙන් දැනුවත් කිරීම ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.
ලබන වසරේ ජනවාරි 23 වැනිදා පස්වරුවේ එය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.
ඉන්පසුව එම කුසලානය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගැන්වීමට නියමිතව තිබේ.
ජනවාරි 24 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරෙන ලෝක පාපන්දු කුසලානය එදිනම පස්වරුවේ මාලදිවයින කරා රැගෙන යාමට නියමිතය.

COMMENTS