දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ සරසවියට අනුබද්ධ හෙද පීඨයට මුල්ගල තබයි
Homeප්‍රවෘත්ති

කොළඹ සරසවියට අනුබද්ධ හෙද පීඨයට මුල්ගල තබයි

PropellerAds

දැනුම, ආකල්ප, කුසලතා සපිරි උපාධිධාරි හෙද නිලධාරියන් බිහි කිරීම උදෙසා ශ්‍රී ජයවර්ධනපුර හෙද විදුහල් පරිශ්‍රයේ ඉදි කෙරෙන කොළඹ විශ්වවිද්‍යාලයට...

ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…
හෙට උද්ඝෝෂණයක් තියෙනවා! සැලකිය යුතු පිරිසක් එන්න හදනවා! කොළඹට එන්න දෙන්න එපා! පොලිස්පතිගෙන් නියෝගයක් යවයි!
සුබ පෙරමග ලකුණු පේනවා.. තරුණයන් පාස්පෝට් පෝලිම්වල ඉන්නේ විදේශගතව මවුබිමට දායකත්වය දීමටයි..
කොළඹ සරසවියට අනුබද්ධ හෙද පීඨයට මුල්ගල තබයි

දැනුම, ආකල්ප, කුසලතා සපිරි උපාධිධාරි හෙද නිලධාරියන් බිහි කිරීම උදෙසා ශ්‍රී ජයවර්ධනපුර හෙද විදුහල් පරිශ්‍රයේ ඉදි කෙරෙන කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෙද පීඨය සඳහා මුල් ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ සිදු විය.

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත ඉදි කෙරෙන මෙම හෙද පීඨය සඳහා වැය කෙරෙන මුළු මුදල රුපියල් බිලියන 14.5 කි. මහල් 17 කින් සමන්විත හෙද පීඨය තුළ එකවර හෙද හෙදියන් 2000 ක් පමණ පුහුණු කිරීමට හැකියාව පවතී.

එම හෙද හෙදියන් සඳහා නේවාසිකාගාර ඉදි කරනු ලබන්නේ නැගෙනහිර කොළඹ මූලික රෝහල් භූමියේ වන අතර එය ක්‍රිඩා පහසුකම්, පිහිනුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.

දීර්ඝකාලීන ඉල්ලීමක් බවට පත්ව තිබූ හෙද පීඨය ආරම්භ කිරීම මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකිව තිබූ අතර ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ 2016 අය වැය තුළින් ඒ සඳහා ප‍්‍රතිපාදන වෙන් කෙරිණි.

දේශීය වශයෙන් හෙදකම පිළිබඳව පිළිගත් උපාධිධාරින් බඳවා ගැනීම, හෙද සේවාවේ විදේශ රැකියා සඳහා පුහුණුව හා දැනුම ලබාදීම, හෙද සේවා විශේෂඥතා දැනුම වර්ධනය කිරීම මෙහි අරමුණු වේ.

නව හෙද පීඨයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් ජනාධිපතිවරයා සිදුකරනු ලබන මැදිහත්වීම උදෙසා උපහාර තිළිණයක් පිළිගැන්වීම ද සිදු කෙරිණි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ සරසවියට අනුබද්ධ හෙද පීඨයට මුල්ගල තබයි
කොළඹ සරසවියට අනුබද්ධ හෙද පීඨයට මුල්ගල තබයි
http://ift.tt/2CRoGmc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_714.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_714.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy