දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධ - ශ්‍රීලනිප එකතු වීමට නාමල්ගෙන් දැඩි විරෝධයක්
Homeප්‍රවෘත්ති

ඒකාබද්ධ - ශ්‍රීලනිප එකතු වීමට නාමල්ගෙන් දැඩි විරෝධයක්

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක් වීම සම්බන්ධයෙන් තමන් පුද්ගලිකව අකමැති වුවද එය තම කණ්ඩායම තුළ ප්‍රබල මතයක් නොවන බව පාර්ලිමේ...

ඒකාබද්ධ - ශ්‍රීලනිප එකතු වීමට නාමල්ගෙන් දැඩි විරෝධයක්

ඒකාබද්ධ විපක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක් වීම සම්බන්ධයෙන් තමන් පුද්ගලිකව අකමැති වුවද එය තම කණ්ඩායම තුළ ප්‍රබල මතයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණ කටයුත්තකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය. 

 “මම මේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවේ දෙවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. මම පසු පෙළ මන්ත්‍රීවරයෙක්. එතකොට මේ ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු 50ක දේශපාලන ඉතිහාසයක් තියෙනවා, දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාත් ඒ වගේම දීර්ඝ දේශපාලන ඉතිහාසයක් තියෙනවා. කුමාර වෙල්ගම ඇමැතිතුමාටත් එහෙම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. එවැනි නායකයොත් මේ නාමල් රාජපක්ෂ වගේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ආපු අවුරුදු 30ක් වන මන් කියන දේ අහයිද?, මම පෞද්ගලිකව විරුද්ධයි. ඒක මන් පිළිගන්නවා.”

“අපි ඉල්ලුවේ ඇමතිකම් ටික අත ඇරලා එන්න කියලා. ඇමතිකම් අතඇරගන්න බැරුව දැන් අපිට බනිනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ගමන් අපිට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කඩනවයි කියලා. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කඩන්න කිසි දවසක උවමනාවක් නැහැ. අපි කඩන්නේත් නැහැ. තමන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න ඕනේ නම් දයාසිරි මහත්තයා ඔතන බනින්න ඕනේ නාමල් රාජපක්ෂට නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයට. ආණ්ඩුවේ එක දීගයක් කන ගමන් තව දීගයක් කන්න හදනවා ප්‍රාදේශීය සභාවට. ඩබල් ගේම් වලට අපි කැමති නැහැ.”යැයිද වැඩිදුරටත් අදහස් දැක්වීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධ - ශ්‍රීලනිප එකතු වීමට නාමල්ගෙන් දැඩි විරෝධයක්
ඒකාබද්ධ - ශ්‍රීලනිප එකතු වීමට නාමල්ගෙන් දැඩි විරෝධයක්
http://ift.tt/2C8rL0M
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_688.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_688.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy