ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රීක් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ නිමල් ප්‍රේමවංශ මහතා ජනාධිපතිතුමාගේ ව...
ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රීක් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ නිමල් ප්‍රේමවංශ මහතා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සහය පළ කරමින් ජනාධිපතිතුමා හමු විය.
අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවූ ඒ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව සදහන් කළේය.
COMMENTS