දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රජරටින් රජෙක් පිටරටින් හාල්" - නාමල් පොළොන්නරුවේදී කියයි
Homeප්‍රවෘත්ති

"රජරටින් රජෙක් පිටරටින් හාල්" - නාමල් පොළොන්නරුවේදී කියයි

PropellerAds

රජරටින් රජෙක් පිටරටින් හාල් ගෙන්වන  බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ පොළොන්නරුවේ පැවති ජනහමුවකට පෙරේදා (05) පස්වරුවේ...

ඇස්ටසෙනිකා හා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ගත් අයටත් කොරෝනා වැලදේ.. WHO කැළඹෙයි..
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී හමුදා කණ්ඩායමක් තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවට රෝගියෙකුගෙන් සටහනක්
හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය මෙන්න

රජරටින් රජෙක් පිටරටින් හාල් ගෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ පොළොන්නරුවේ පැවති ජනහමුවකට පෙරේදා (05) පස්වරුවේ එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වීය.

“මේ ආණ්ඩුව පත් වෙලා වසර තුනයි. හැම ඇමතිවරයෙක්ම කතාව පටන් ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බැනලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැම ඇමතිවරයෙකුම කතාව පටන් ගන්නේ ගිය ආණ්ඩුවේ වැරදි කියලා. ඒ අය හිටියේ නෑ වගේ. හැබැයි කතාව අවසන් කරන්නේ තමන්ගේ අයට බැනලා. එක්සත් ජාතික පක්ෂයේ කතාව පටන් ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බැනලා, ඉවර කරන්නේ ශ්‍රී ලංකා ඇමතිවරයාට බැනලා. කෝ ප්‍රතිපත්ති? රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන වැඩපිළිවෙළක් කෝ? අගමැති ජනාධිපතිවරයාට බනිනවා, ජනාධිපති අගමැතිට බනිනවා, බැඳුම්කරය ගැන හොයන්න ඕනේ කියනවා, ජනාධිපතිවරයා කියනවා බැඳුම්කරයේ අලුත් හොරු අල්ලන්න ඕනේ කියලා.”

“රටේ නායකයෝ දෙන්නා දෙපැත්තට ඇද ගන්නවා. කියන්න ලැජ්ජයි රජරට ප්‍රදේශවල ඉන්න පිරිසක් බත් කන්නේ පිට රට හාල් වලිනුයි. රජරටින් රජෙක් පිටරටින් හාල්. එතුමාට අපිට මඩ ගහන්න වැඩක් නෑ. එතුමා කරන්න ඕනේ හරිය කර ගන්නවා. ආණ්ඩුවේ වෙන හැම වරදකටම මේ දෙන්නා වගකියන්න ඕනේ. ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරනවා නම් රට සංවර්ධනය වෙනවා. රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය දේපොළ විකුණන එක නම්, රටින් කෑල්ලක් කන්න දෙන එක නම්, ලෝකෙට වැඳගෙන යන එකනම්, ලෝකේ ඉස්සරහ දණ ගහන එකනම්, රට අගාධයට යනවා. ඒක තමයි වෙනස.”යැයිද වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රජරටින් රජෙක් පිටරටින් හාල්" - නාමල් පොළොන්නරුවේදී කියයි
"රජරටින් රජෙක් පිටරටින් හාල්" - නාමල් පොළොන්නරුවේදී කියයි
http://ift.tt/2AYJIlG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_616.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_616.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy