දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය මෙන්න
Homeප්‍රවෘත්ති

හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය මෙන්න

PropellerAds

අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ම...

එජාපයේ 20කගේ සහය මහින්දට - JVPයේ සහය කිසිදු පක්ෂයකට නෑ
ජනපති සමඟ එජාප මන්ත්‍රී පිරිසක් හදිසි සාකච්ඡාවක! නව ඇමති මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
අග්‍රාමාත්‍ය ලේකම් ඉවත්කරයි
අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එමෙන්ම දිස්ත්‍රික්ක දෙකක ට අයත් ග්‍රාම නිලධාරී වසම් 4ක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය පහතින් දැක්වේ.


ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
පාළුගහවෙල

ගාල්ල දිස්ත්‍රික්කය

අහංගම පොලිස් බලප්‍රදේශයේ,
කරදුන්ගොඩ
ගෝවියපාන
කහවන්නගම
දොම්මන්ගොඩ

හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,
ලණුමෝදර
බොනවිස්ටා
කටුකුරැන්ද

රත්නපුර දිස්ත්‍රික්කය

පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,
දෙනවක පාතකඩ
දිප්පිටිගල

කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,
කුරුවිට
දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කය

පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,
උග්ගල්ල

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
දෙහිඅත්තකණ්ඩිය

නුවර එළිය දිස්ත්‍රික්කය

හැටන් පොලිස් බලප්‍රදේශයේ,
ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස
ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය මෙන්න
හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifQUir3VQNJliqK-t4xBbwm7pw8N_wphIa80mnU7Zqcq5O2PZoOde34sK09NJ9vE06pLhzmjey0AfIZRZ5Xsp_6xN1Qdj1O7secq83sSbGuzVFlim0oqqa0fyEdZo7Z83R-XW4O5hBX0w/s320/lk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifQUir3VQNJliqK-t4xBbwm7pw8N_wphIa80mnU7Zqcq5O2PZoOde34sK09NJ9vE06pLhzmjey0AfIZRZ5Xsp_6xN1Qdj1O7secq83sSbGuzVFlim0oqqa0fyEdZo7Z83R-XW4O5hBX0w/s72-c/lk.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_957.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_957.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy